^^^^ කොටියෙක් ගම හොල්ලයි ^^^^
කොටියෙක් ගමක් හොල්ලයි
බටහිර බෙංගාලයේ සිලිගුරියේ ප්රකාශ් නගරයට සඳුදා කඩා වැදුණු කොටියෙක් නීතිඥයකු මරා තවත් පස් දෙනකුට තුවාල කෙළේය. වනජිවි නිලධරයන් කොටියා නිර්වින්දනය කිරීමට වෙහෙසුණු නමුත් කොටියා මෙල්ල කැරගත නොහැකි විය. පසුව රබර් උණ්ඩවලින් කොටියාට වෙඩි තැබූ අතර කොටියා කැලයට පැන ගියේය.