කොටියෙක්_කියපු_කතාවක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොටියෙක්_කියපු_කතාවක්

සිංහලු ගැන කොටියෙක් කියපු කතාවක් :yes: අහම්බෙන් දැක්කෙ නිකං දාන්න හිතුන :yes:
fghgh.png
 
  • Like
Reactions: KasunKDP

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ බං :baffled: අපිට පේන්නෙ අපි මාර විදිහට බේද බින්න වෙච්චි ජාතියක් විදිහටනෙ :eek:

    Hamoma thamnge jathiya gana ehema hithanawa aththe..
    Mokada thamange bedim penne thamantamane..:nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Hamoma thamnge jathiya gana ehema hithanawa aththe..
    Mokada thamange bedim penne thamantamane..:nerd:

    මටත් පේන්නෙ ඒ වගේ තමා බං :yes: අපිට මුස්ලිම් උන් එකමුතුයි වගේ පේන්නෙත් ඕක හින්දම තමා :sorry: ඇත්ත කතාව උන් තරං බෙදිච්ච ජාතියක් ලෝකෙ වෙන නැති තරං :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් පේන්නෙ ඒ වගේ තමා බං :yes: අපිට මුස්ලිම් උන් එකමුතුයි වගේ පේන්නෙත් ඕක හින්දම තමා :sorry: ඇත්ත කතාව උන් තරං බෙදිච්ච ජාතියක් ලෝකෙ වෙන නැති තරං :sorry:

    Ekane.. shia sunni un kochchara case da...
    Habai mehema deyak thiyanawa, onama rataka minority eka majority ekata wada ekathui.. eka naturally wena deyak..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ekane.. shia sunni un kochchara case da...
    Habai mehema deyak thiyanawa, onama rataka minority eka majority ekata wada ekathui.. eka naturally wena deyak..

    මුස්ලිම් උන් එක පාරක් පල්ලි දෙකක් බෙදිල ගහගෙනත් තිබ්බ බෞද්ධයො පන්සල් වල එහෙම කුල වාද තිබ්බත් එහෙම පන්සල් බෙදිල ගහගෙන නෑනෙ බං :) ඒත් උන්ගෙ ලොකූ එකතුවක් නෑ අපිට පේන විදිහ තමා :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සිංහලු ගැන කොටියෙක් කියපු කතාවක් :yes: අහම්බෙන් දැක්කෙ නිකං දාන්න හිතුන :yes:
    fghgh.png

    මේක කොහෙන්ද බන් හොයාගත්තේ? ලින්ක් එකත් දාපන්කෝ.:rolleyes::rolleyes::rolleyes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අන්න අරහේ පොන්සේකා ශාක්ෂි දෙන්න යනවලු ජගත් ඩයස්ට විරුද්දව
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මුස්ලිම් උන් එක පාරක් පල්ලි දෙකක් බෙදිල ගහගෙනත් තිබ්බ බෞද්ධයො පන්සල් වල එහෙම කුල වාද තිබ්බත් එහෙම පන්සල් බෙදිල ගහගෙන නෑනෙ බං :) ඒත් උන්ගෙ ලොකූ එකතුවක් නෑ අපිට පේන විදිහ තමා :yes:

    Ow bn
    Apota wadaa kulawaade unge thiyena. Kapillath ehemmai.