Lol.. seriously...?
අපිට පේන්නෙ අපි මාර විදිහට බේද බින්න වෙච්චි ජාතියක් විදිහටනෙ 
ඒකනෙ බංඅපිට පේන්නෙ අපි මාර විදිහට බේද බින්න වෙච්චි ජාතියක් විදිහටනෙ
![]()

Hamoma thamnge jathiya gana ehema hithanawa aththe..
Mokada thamange bedim penne thamantamane..![]()
අපිට මුස්ලිම් උන් එකමුතුයි වගේ පේන්නෙත් ඕක හින්දම තමා
ඇත්ත කතාව උන් තරං බෙදිච්ච ජාතියක් ලෝකෙ වෙන නැති තරං 
ඊලාම් වල හිටියාය කියන්නේ

මටත් පේන්නෙ ඒ වගේ තමා බංඅපිට මුස්ලිම් උන් එකමුතුයි වගේ පේන්නෙත් ඕක හින්දම තමා
ඇත්ත කතාව උන් තරං බෙදිච්ච ජාතියක් ලෝකෙ වෙන නැති තරං
![]()
Ekane.. shia sunni un kochchara case da...
Habai mehema deyak thiyanawa, onama rataka minority eka majority ekata wada ekathui.. eka naturally wena deyak..
ඒත් උන්ගෙ ලොකූ එකතුවක් නෑ අපිට පේන විදිහ තමා 
සිංහලු ගැන කොටියෙක් කියපු කතාවක්අහම්බෙන් දැක්කෙ නිකං දාන්න හිතුන
![]()



මුස්ලිම් උන් එක පාරක් පල්ලි දෙකක් බෙදිල ගහගෙනත් තිබ්බ බෞද්ධයො පන්සල් වල එහෙම කුල වාද තිබ්බත් එහෙම පන්සල් බෙදිල ගහගෙන නෑනෙ බංඒත් උන්ගෙ ලොකූ එකතුවක් නෑ අපිට පේන විදිහ තමා
![]()