වසර 30 ක කුරිරු යුද්ධය නිසා "තොප්පිගල" මෙරට ජනතාවට සදා මතකයේ රැඳෙන නමක් බවට පත්වුණා. ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල පිළිබඳව බොහෝ දෙනා දැන හිටියේ නැතත් වර්තමානය වනවිට තොප්පිගල පිළිබඳ බොහෝ යටගිය තොරතුරු ජනතාවට දැන ගැනීමට පත්වී තිබෙන බවයි අපගේ හැඟීම. තොප්පිගල ගැන වැඩි විස්තර