කොටි තාරුණ්‍යයට හෙටක්?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොටි තාරුණ්‍යයට හෙටක්?

    මෙන්න නාමල් අයියා කොටි කොල්ලන්ට කෙල්ලන්ට හෙටක් හදන්න ලක්ශ්මි එමිල් කාන්තන් එක්ක ලන්ඩොන්වලදී.

    2063Namal_with_Emilkanthan_J.jpg


    මෙන්න සෝස් එක:http://www.lankaenews.com/English/news.php?id=8947

    ප්‍රශ්නෙකට තියෙන්නේ මේ සෝස් එක අයිටීඑන්, රූපවාහිනී, දෙරණ වගේ අපක්ශපාතී සෝස් එකක් නොවීමයි.
    :)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අයිටීඑන්, රූපවාහිනී, දෙරණ වගේ අපක්ශපාතී සෝස් එකක්
    :lol:
     
    Jan 5, 2010
    879
    22
    0
    තව ටික දවසක් යද්දි හොද හොද කොටි අවිල්ල ටී.වී එකේ කියයි මහින්දට චන්දෙ දෙන්න කියලා.....:P
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Man hituwe eka edit kala 4to ekak kiyala Namal kiyai kiyala...Eth ada news walata eya dunna uttare tamai....
    - api 4to gannakota anith ayage amma thattha gana balanne nalu....(Onna Rajuge puthage uttare :lol:)
    - Api LTTE eken salli gatte nalu....(4to eke inne allapu gedara manussaya wenna ati...)
    - Api game haduna kolleklu...(Mona gameda danne na jeewath une...:lol:)
    - Degree eka ganna London giyalu...(Jeewath una game London kiyala podi handiyak ati...Api badu ganna handiyata yanawa wage eya London handiyata yanna ati Degree eka ganna...:lol:)
    - Degree ganna London giya num a gaman Night club ekaka pol gannath yanna ati...:lol: (Ai yako club ekata giya num api inne kath ekkada kiyala balanna anith minissu ekka wachanayak kata karanna danne nati gembekda Namal...)

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: