සොහොන;22929774 said:අතපය නැතිවෙලා අබ්බගාත උනෙ නැනෙ ගොටායි මහින්දයයි
එහෙම උනා නම් කුහකයෙක්
මැරුනෙ කකුල් කපන් ගෙදර ආවෙ ගම්බද තරුනයො මිසක් මුන් නෙමෙ
Uba chiththral somapala da ban?uth welawakata danawa oya wage moda post FB eke.

ඉතින් බන් ඒ මිනිස්සු යුද්දෙට ගියේ එහෙම වෙන්න බලාගෙන තමා.උබ කියන්නෙව් මහින්දටටයි ගොටටයිත් යුද්දෙට යන්න කියලද?ලෝකේ එහෙම නායකයෝ යුද්දෙට යන රටක් කියපන්කො බලන්න.
![]()
යුද්දේ ඇති කරේ අපේම දේශපාලුවෝ තම බන්... ගෙදරවත් සිංහල කතා නොකරපු බණ්ඩාරනායක සිංහල රටේ රාජ්‍ය භාෂාව කර... එකටම සෙට් වෙච්ච චෙල්වනායගම් දෙමල මිනිස්සු අවිස්සුව..
ඊට පස්සේ කාටවත් මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රසන වලට උත්තර හොයන්න උවමනාවක් තිබ්බේ නෑ...
යුද්දේ පටන් ගත්තමත් මේ දේශපාලුවෝ එකෙන් හම්බ කරගත්ත. දෙපත්තේනම් මරුනේ, අබ්බගාත උනේ අහිංසක දුප්පත් අම්මලාගේ තාත්තලාගේ ළමයි.

Uba chiththral somapala da ban?uth welawakata danawa oya wage moda post FB eke.
![]()

හරි ඉතින් යුද්ධේ ඇවිලුවේ මහින්ද නෙමෙයිනේ.![]()
ඉතින් බන් ඒ මිනිස්සු යුද්දෙට ගියේ එහෙම වෙන්න බලාගෙන තමා.උබ කියන්නෙව් මහින්දටටයි ගොටටයිත් යුද්දෙට යන්න කියලද?ලෝකේ එහෙම නායකයෝ යුද්දෙට යන රටක් කියපන්කො බලන්න.
![]()

Uba chiththral somapala da ban?uth welawakata danawa oya wage moda post FB eke.
![]()
සොහොන;22929665 said:යුද්දෙ කරෙ මහින්දයාවත් ගොටාවත් නෙමෙ
මැරුනෙ ගම් වල හිටපු තරුනයො අතපය නැති උනෙත් ඔහුන්ගෙ
ආයෙමත් මෙවැනි යුද්ද වලට මිනිස්සු ගෙනියන්න නොදි ඉන්න එක අප හැමොගෙම වගකිම

සොහොන;22929892 said:ඇත්ත එකනෙ
යුද හමුදා රොහල් පිරුනෙ මොක්කුගෙන්ද රනිලාගෙවත් ගොටාගෙවත් මහින්දගෙවත් පුත්තුගෙන් නෙමෙනෙ ගම්වල ජිවත් වුනු දුගි දෙමව්පියන්ගෙ දරුවන්ගෙන්
අඩුම ගානෙ එ මිනිස්සුන්ට තමුන්ගෙ පුතාගෙ මලසිරුරක්වත් දකින්න පුලුවන් උනාද එව්වෙ පෙට්ට් වල ගෙසෙල් ගොබ
බලහන් අඩුම ගානෙ මෙ ෆිල්ම් එකවත්
පුරහද කලුවර
![]()

Tamils latath oya tikama thama kiyanna venne. Foreign country Tamils la comfortable life ekak gatha karanava. Ehema gatha karana gaman, Lankave tamils lava, Foreign country tamils la visin vikuna gena kanava. E kiwwe, Foreign country Tamils la Boruvata kaa gahanava, Lankave tamils lata prasna thiyenava kiyala. PURPOSE [ARAMUNA] KAPATI BUSINESS EKAK. MONEY COLLECTION.
සොහොන;22929874 said:කාටවත් ගිහින් කකුල් නැතිකරන් අම්බගාත වෙන්න ඔනෙ නැ එහෙම නම් එක විහිලුවක්
මෙ යුද්දයට තරුනයන්ව යොමු වුගෙ වැඩිපුරම උග්‍ර ආර්තික ගැටලුවලින් පෙලුනු මොනරාගල අනුරාදපුර කුරුනැගල යන ද්‍රිස්තික්ක වලින් එ ඇයි කියලා හිතන්න මොලයක් ඇති
මම කියන්නෙ ඉස්සරහට යුද්දයක් අපිට ඔනෙ නැ කියන එක එ වගෙම යුද්දයට ගිහින් මොකාද දුක් වින්දෙ මොකාධ් සැප වින්දෙ කියන එක![]()

සොහොන;22929665 said:යුද්දෙ කරෙ මහින්දයාවත් ගොටාවත් නෙමෙ
මැරුනෙ ගම් වල හිටපු තරුනයො අතපය නැති උනෙත් ඔහුන්ගෙ
ආයෙමත් මෙවැනි යුද්ද වලට මිනිස්සු ගෙනියන්න නොදි ඉන්න එක අප හැමොගෙම වගකිම

සොහොනගෙ ඒ කතාවටනම් එකගයි...ආයේ මේවගේ දෙයක් නොවෙන්නත් පටු පක්ශ දේශපාලන වාසි වලට මිනිස්සු බිල්ලට නොදෙන්නත් පාලකයො වග බලා ග්න්න ඕන.