කොටි සැමරුම් ජයටම. හමුදාව කරකියාගන්න දෙයක් නැ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කොටි සැමරුම් ජයටම. හමුදාව කරකියාගන්න දෙයක් නැතුව බලන් ඉන්න තැනට පත්වෙලා. කෝ මේ සේනට කොන්ද පණ නෑනේ. ඔව් ඔව් මේ 2019 සැමරුම් තමා :lol::lol:


    BMGZqF5.jpg
    GVmMdKR.jpg
    DQOb7Hv.jpg

    HHowm6z.jpg

    UyGbW0D.jpg

    8oI6o8a.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    giya awurdu wala una wagema me awuruddeth wenna athi tawa tika kalekin owa arila yai.. Mokada jvp anduwa 2018 idan owa karaddi Hamudawata kiyala bima dunna unta. hamudawe ayawa hire damma , hamuduruwaru adahanaya karanna dunne na Labai lapakota sadda kare na. Lapa kota haduwe ibrahim lawwa api okkoma maranna :D ;) :P ;) :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    apita unath puluwan ape ge asse waththe shape eke ona samarumak karanna. e wage thamai ithin othanath. mahaa primanayen ekres wela sanwidanaya wela kohewath karaganna beri una unta.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    apita unath puluwan ape ge asse waththe shape eke ona samarumak karanna. e wage thamai ithin othanath. mahaa primanayen ekres wela sanwidanaya wela kohewath karaganna beri una unta.
    Eunata jvp ballonta one form karanna minsunwa. 2018 Hamudawata kiyla bima bonna dunna samarapu unta. Oya lapakota ge un saddan athuwa hitiye. Ubadakkada lapakotage golayo ekek ara hamuduruwo adahane karanna epa kiyaddi mehema ewa danawa? ? oya jvp ballonta one 88/89 wage ayth minissu awussala Ibrahim lawwa bomba gahala sinhala minisuu maranna 2019 350k maruwa. 88/89 60000k maruwa sinhala lamai. sakkili lapayage unta mathaka na hamudawa hire dala pansal wala salli gattu ewa 2015 idan.:D;):P :yes: :D
     
    • Like
    Reactions: sajith.xp.pk

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    apita unath puluwan ape ge asse waththe shape eke ona samarumak karanna. e wage thamai ithin othanath. mahaa primanayen ekres wela sanwidanaya wela kohewath karaganna beri una unta.
    සිරාවටම..ගෙදරක කක්කුසිය තියන හරියේ සැමරුමක් කරලා ෆොටෝ දාල වගේ.NGO සල්ලි ගන්න
    මොන හරි කරන්න එපයි
     
    • Dislike
    Reactions: hasithayad

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොටි සැමරුම් ජයටම. හමුදාව කරකියාගන්න දෙයක් නැතුව බලන් ඉන්න තැනට පත්වෙලා. කෝ මේ සේනට කොන්ද පණ නෑනේ. ඔව් ඔව් මේ 2019 සැමරුම් තමා :lol::lol:


    GVmMdKR.jpg
    කොච්චර ජයටද කිව්වොත් කැලෑවක් අයිනේ...මුන් දෙන්නා බැනර් එක අල්ලන් ඉන්නේ....ආමි ආවොත් දුවන්නත් බලාගෙන..
    අම්මෝ ජෙප්පනි...ටොයියනී
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොච්චර ජයටද කිව්වොත් කැලෑවක් අයිනේ...මුන් දෙන්නා බැනර් එක අල්ලන් ඉන්නේ....ආමි ආවොත් දුවන්නත් බලාගෙන..
    අම්මෝ ජෙප්පනි...ටොයියනී
    කැලැවක් අස්සෙ හරි කොරානේ කොට්. කෝ මේ සේනට පණ නෑනේ.
     
    • Haha
    • Like
    Reactions: saturn and Smartm

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    'හියු නෙවිල් ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතුව ගැන තිස්ස ජනනායක මහතා බිල්ලෙක් මවන්නේ ඇයි ?'

    හියු නෙවිල් විසින් ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතුව සම්බන්ධව තිස්ස ජනනායක මහතා දක්වන අදහස් කිහිපයක් අහම්බෙන් අද දැක්කා.

    ලංකාවේ පුස්කොළ පොත් සම්බන්ධව නිසි අවබෝධයක් නැතුව 'අහපු කියපු' කතන්දර මත පදනම් වෙලා ඒ මහතා කියන කරුණු රාශියක්ම සාවද්‍ය බවයි මගේ වැටහීම.

    පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතියක වසර දෙකහමාරකට ආසන්න කාලයක් සේවය කරපු අත්දැකීම් එක්ක මේ කරුණු කිහිපය සටහන් කරන්න හිතුවා.
    හියු නෙවිල් මේ පුස්කොළ පොත් එකතුව අරගෙන යෑමෙන් ලාංකිකයන් සතු දැනුම අහිමි වූ බවක් අඟවන්න තිස්ස ජනනායක මහතාට අවශ්‍ය කරන බවක් පෙනෙනවා.
    ඒක සාවද්‍ය අදහසක්. තවමත් ලංකාව පුරා තිබෙන විහාරස්ථාන රාශියක වගේම පුද්ගල සන්තකවත් මෙවැනි පුස්කොළ පොත් රාශියක්ම තිබෙනවා.
    මීළඟට ඒ මහතා කියනවා ඒ පුස්කොළ පොත්වල තිබෙන දැනුම විදේශිකයන්ට පරිශීලනය කරන්න බැහැ කියලා ඒවා සිංහල අකුරුවලින් වගේම පද නොබෙදා තියෙන නිසා. පද නොබෙදා තිබීම 'පාස්කෝඩ්' එකක් වගේලු.
    ඒකත් සාවද්‍ය අදහසක්. හත්දෙයියනේ (මට ඒක කියැවෙනවා 😁) නිකමට හෝ පුස්කොළ පොතක් පෙරළපු කෙනෙක් දන්නවා හැම පුස්කොළ පොතකම ලියලා තියෙන්නේ පද බෙදීමක් නැතුව කියලා.
    ඒ වගේමයි සිංහල බැරිවීමෙන් ඒ දැනුම විදේශිකයන්ට ලබාගන්න අපහසුයි කියන එක අතිශය සාවද්‍ය අදහසක්. පාලි, සංස්කෘත වගේම සිංහල භාෂාවල ඉහළ නිපුණත්වයක් තිබෙන, පුස්කොළ පොත් පරිශීලනය කරන විදේශිකයන් බොහොමයක් ඉන්නවා. මට පුද්ගලිකව හමුවුණු ඇමරිකානු ජාතිකයෙක් ඒ දිනවල 'තෙල කටාහ ගාථා' සංස්කරණයක් කරමින් සිටියා.
    විශේෂම කරුණ තමා මේ හියු නෙවිල් එකතුව පරිශීලනය කරන්න පර්යේෂකයන්ට පුලුවන් වීම. තිස්ස ජනනායක මහතා පෙන්වන හියු නෙවිල් එකතුවේ කැටලොග් සකස් කරන්න පවා ලාංකිකයෝ සම්බන්ධ වෙලා තිබෙනවා. එයින් කේ.ඩී. සෝමදාස මහතා ප්‍රධානයි. එතුමා කලක් බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයේ සේවය කරනවා.
    හියු නෙවිල් වෙල්ලස්සේ මිනිස්සුන් මරලා මේ පුස්කොළ පොත් අරගෙන ගියා කියලා වෙල්ලස්සේ ජනතාව කිව්වා කියලා ජනනායක මහතා කියනවා. හියු නෙවිල් ලංකාවට එන්නේ වර්ෂ 1864දී විතර ඒ ගැන විචාර බුද්ධියෙන් හිතලා බලන්න ඔබට භාරයි.
    අවසන් කරුණ තමයි තිස්ස ජනනායක මහතා හියු නෙවිල් කැටලොග් ෆොටෝකොපි කරලා ඒවා පාදක කරගෙන ලිපියක් සකස් කරන්න කටයුතු කරන බව කිව්වා, ජනාධිපතිතුමා ලවා ඒ පුස්කොළ පොත්වල පිටපත් ලංකාවට ගෙන්වා ගන්න.
    ඊට කලින් ඒ මහතාට කරන්න තියෙන වැදගත්ම කටයුත්ත තමයි 'බිල්ලෝ මවන්නේ නැතුව' ලංකාවේ දැනට තිබෙන පුස්කොළ පොත් සංරක්ෂණය කරන්න දීප ව්‍යාප්ත මට්ටමින් ව්‍යාපෘතියක් හැකි ඉක්මණින් අරඹන්න කටයුතු සූදානම් කරවන එක.
    දැනට ලංකාවේ තිබෙන බොහෝ පුස්කොළ පොත්වල තත්ත්වය ඛේදජනකයි.
    මේ ඡායාරූපය ඊට නිදසුනක්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මෙහෙමයි රුචිර පො&නයගෙ රන්න පොනිලගෙ පාන්ඩුව කාලෙ 2018 කොටි සැමරුවෙ, 2න්නෙක් ඉන්න පොටෝ වලට රුචිර හුත්&ගෙ පුතා කියන්නෙ ජයටම සමරනව කියලනම් මේවට කියන්ඩ වෙන්නෙ මොනා කියලද කියලත් කියපල්ල හු ඇන් පි බැල්ලියේ..

    image-25e503ba1e.jpg


    image-57bd74a9a8.jpg


    image-f12e1b2ef0.jpg


    image-c295197dc5.jpg


    http://www.ada.lk/picture_story/කිලිනොච්චියේ-මහවිරු-සැමරුම-පැවැත්වෙයි/10-342865
     
    • Haha
    Reactions: dhanuka kumara

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි බං උබල මෙච්චර ගොං. පලවෙනි එකේ තියෙන්නේ ගෙයක් ඇතුලේ උන් ටිකක් පහන් අටවන් ඉන්න එකක්නේ..අනේ හුත්තෝ ගෙදර ඇතුලට ගිහින් ගහල එන්නද කියන්නේ? ඔතන කොහෙද හුත්තෝ සැමරුමක්..ටිවි බැලුවේ නැද්ද එදා? සිවාජිලිංගම්ද මොකෙකද් එකෙක් ඇවිත් සමරන්න ගියාම පොලිසියෙන් ඌට ටෝක් කරල යනව දැක්කේ නැද්ද? ඇයි බං හැම හුත්තම ගොං විදියට දාන්නේ...ස ට බෑනේ සිරිසේනනේ ඉන්නේ වගේ ගොං හුත්තේ දේවල් දාලා ස්වයං ආතල් ගන්නේ ඇයි? :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇයි බං උබල මෙච්චර ගොං. පලවෙනි එකේ තියෙන්නේ ගෙයක් ඇතුලේ උන් ටිකක් පහන් අටවන් ඉන්න එකක්නේ..අනේ හුත්තෝ ගෙදර ඇතුලට ගිහින් ගහල එන්නද කියන්නේ? ඔතන කොහෙද හුත්තෝ සැමරුමක්..ටිවි බැලුවේ නැද්ද එදා? සිවාජිලිංගම්ද මොකෙකද් එකෙක් ඇවිත් සමරන්න ගියාම පොලිසියෙන් ඌට ටෝක් කරල යනව දැක්කේ නැද්ද? ඇයි බං හැම හුත්තම ගොං විදියට දාන්නේ...ස ට බෑනේ සිරිසේනනේ ඉන්නේ වගේ ගොං හුත්තේ දේවල් දාලා ස්වයං ආතල් ගන්නේ ඇයි? :yes:
    FOE8S3J.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මට මේ ටික දැක්කම මතක් වුනේ FB එකෙ පාඨලීගේ ගෝලයෙක්ගෙ post එකක්.. ඌත් මේ ටිකම දාලා තිබ්බා
     
    • Love
    Reactions: KavinduDD