ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීමේ
කොටි හිතවාදී වෑයම පරදී
ලන්ඩනයේ අන්ස්‌බ්‍රිඡ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීම සඳහා ද්‍රවිඩ තරුණ සංවිධානය නමැති කොටි හිතවාදී සංවිධානය දැරූ උත්සාහය බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ව්‍යර්ථ කර ඇත. යුද අපරාධ සිදු කළ ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරග නොපවත්වනු යනුවෙන් පුවරු ඔසවාගෙන පැමිණි මෙම කොටි විරෝධතාකරුවන්ට අන්ස්‌බ්‍රිඡ් ක්‍රීඩාංගණය අසල පදික වේදිකාවේ රැඳී සිටීමට පමණක් ඉඩදී තිබේ. මෙම ක්‍රිකට් තරගය වහාම අත්හිටුවන්නැයි එකී කොටි හිතවාදී සංවිධානයේ ප්‍රධානී නන්දකුමාර් නමැති කොටි හිතවාදියා කළ ඉල්ලීම මිඩ්ල්සෙක්‌ස් ක්‍රිකට් කණ්‌ඩායම් බලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත.