කොටි_එක්ක_බෙල්ජියම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොටි_එක්ක_බෙල්ජියම



    එදා අපේ රටට විරුද්ධව එල්ටිටි කාරයන්ට උද්ගෝෂනය කරන්න ඉඩ දීපු බෙල්ජියම අද කියපි ත්‍රස්තවාදය තිඹිරිගෙයිම විනාශ කරන්න ඕනේලු. උඹලට වදින්නම ඕනේ නේ තෙරෙන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන බොරුද බන්.ඕකුන් එද එකයි අදත් එකයි හෙටත් එකයි.