ඇඬෙනව ඒකටස්..... බයි බයි බයි බයියො බබෝ


චන්දෙ අන්ත පරාද වෙලා මෙච්චර දවස් සිරිකොතේ වික්කාමසිංහගේ ඇද යට හැංගිලා ඉදල දැන් එනවා කොටි ගැන කියවන්න.. පිටිපස්ස අත ගාල බලපන් තට්ටම බිමද කියලා වික්කමසින්හට දීලම![]()


මූ දැන් හොදටම මානසිකව වැටිලා ඉන්නේදෙමළට පිස්සු හැදීගෙන ඵනවද කොහෙද.![]()

බය්යෝ කියන්නේ මෝඩයෝ නෙමයි බන් නරි මෝඩයෝ
ආයෙත් බස්බෝම්බ යුගයක්
සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්
කලබලේට වැරදුණ
මහින්ද ජනාධිපති කරවු
ඔකෝම දැකපු සිහින ගඟට කපපු ඉනි වගේ උනා නෙහ්![]()