කොටි_හදපු_ගේම්එකක්..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොටි_හදපු_ගේම්එකක්..

    අද මම ගුගල් ප්ලේ එක පැත්තේ ගියා ගේම් එකක් ඩව්න්ලෝඩ් කරගන්ඩ කියල. මට මේ ගේම් එක හම්බුනේ එතකොට. ඩව්න්ලෝඩ් කරලා බැලුවේ නම් නැහැ. මේ ගැන උඹලට හිතෙන්නේ මොකක්ද..

    T3ljKpfIbs6emL4SujgfS80k3KRLL5au7sDPwz8pitaJLVfLbdlWf8AhbBMpPd8-hBXo=w705

    xS_6pUYaANQHz-cmgc9YYikXIk8s3JooPfZ-kYcIjoK1gj8t_S80W5eg9p9hLqCN-ks

    625cNRkOCC6Axym3OPwbIz-BrwmpJTFhlwmMvSs0cQEBhXIs28mqh-IdLBWUjhh0-SE

    ahFKjUd5he5R-3XNKXG-sXvWj8OaL1381qeXSirTOxXtXca35bgAL6kG5QqHgDPPsNU

    https://play.google.com/store/apps/details?id=com.adwhirl.bossaa&feature=apps_topselling_new_free

    මෙතනින් රිපෝට් කරන්න..
    https://support.google.com/googleplay/android-developer/bin/request.py?contact_type=takedown
     
    Last edited:

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    okata hena case giya man danna widiyata.... oka ain kala kiyala aranchiyak awa.... :dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    rata bera gatta manussaya mona unath, kotinwa promote karanna epa :(
    promote කරනවා නෙමෙයි බන්. මම මහින්දගේ දැන් වැඩවලට කැමති නැහැ. ඒත් මේ ගේම එක දැක්කම නම් අප්සට් ගියා. අනිවා කොටි තමයි හදන්න ඇත්තේ..
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    promote කරනවා නෙමෙයි බන්. මම මහින්දගේ දැන් වැඩවලට කැමති නැහැ. ඒත් මේ ගේම එක දැක්කම නම් අප්සට් ගියා. අනිවා කොටි තමයි හදන්න ඇත්තේ..

    අව්ලක් නැ බන්, දුකයි දැක්කම​... මම මහින්දට කඩේ යන්නෙ නැ, පදේ කියල රෙප් කපල​, කමක් නැ බන් :( :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අව්ලක් නැ බන්, දුකයි දැක්කම​... මම මහින්දට කඩේ යන්නෙ නැ, පදේ කියල රෙප් කපල​, කමක් නැ බන් :( :)
    මගෙත් රෙප් කපල බන්:lol::lol:.. කඩේ ගිය කාලයක් තිබ්බ, යුද්දේ තිබ්බ කාලේ.:yes:. දැන්නම් එකෙක්ටවත් කඩේ යන්නේ නෑ..:frown::frown: මේ ත්‍රෙඩ් එක කඩේ යෑමක් නෙමෙයි..:no::no:
     
    • Like
    Reactions: Harshat92

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මගෙත් රෙප් කපල බන්:lol::lol:.. කඩේ ගිය කාලයක් තිබ්බ, යුද්දේ තිබ්බ කාලේ.:yes:. දැන්නම් එකෙක්ටවත් කඩේ යන්නේ නෑ..:frown::frown: මේ ත්‍රෙඩ් එක කඩේ යෑමක් නෙමෙයි..:no::no:

    රෙප් පවර් 2ක් තියෙන බුවෙක් වගෙ, බින්ගො උබ නේද ?:frown::lol::lol::lol: ඔන්න උබට රෙප් 2+ :) නැ බන්, ඔය වැට් අඩු කරල පුතාලට කාර් ගේන සීන්, හොරක​, දූශන චොර හට්ටි, මටත් පේන්න බැ, පුදුම තරහක් එන්නෙ :frown:, ඒ උනාට බන් මේක හදල තියෙන්නෙ කොටිනෙ, ඒ පැත්තෙන් අපි මහින්ද මාමා එක්ක ඉන්න ඕනි, ඒක නිසති දැක්කම දුක හිතුනෙ, :( :) :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රෙප් පවර් 2ක් තියෙන බුවෙක් වගෙ, බින්ගො උබ නේද ?:frown::lol::lol::lol: ඔන්න උබට රෙප් 2+ :) නැ බන්, ඔය වැට් අඩු කරල පුතාලට කාර් ගේන සීන්, හොරක​, දූශන චොර හට්ටි, මටත් පේන්න බැ, පුදුම තරහක් එන්නෙ :frown:, ඒ උනාට බන් මේක හදල තියෙන්නෙ කොටිනෙ, ඒ පැත්තෙන් අපි මහින්ද මාමා එක්ක ඉන්න ඕනි, ඒක නිසති දැක්කම දුක හිතුනෙ, :( :) :yes:
    මම නෙමෙයි උඹේ රෙප් කැපුවේ..:no::no: උඹේ http://www.elakiri.com/forum/showthread.php?t=1521828ත්‍රෙඩ් එකට රෙප් දීල තියන නිසා ආයේ මට උඹේ රෙප් කපන්ඩ දෙන්ඩ කලින් වටේ ගිහින් එන්න වෙනවා..:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඕක ඈවිත් ගොඩක් දවස් නේද බං.... කට්ටිය ඕකට ගේම ඉල්ලලා, අයින් කරගත්තා නේද...?? දැන් මෙතනත් තියෙනවද ආයේ..... :angry: