කොටුවක් පැන්නා...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
කොටුවක් පැන්නා...

මචන්ලා..මම මේ දවස් ටිකේ Thred කීපයක්ම දැම්ම...ඉතින් ඒවාට මගේ සහෝදරයෝ Rep දුන්න..ඉතින් මම අද අර නිල පාට කොටුවක් පැන්නා....දැන් මට දෙකක් තියනවා....ඉතින් මට ගොඩක් සතුටුයි...මට Rep දුන්නු නොදුන්නු මගේ Post බලපු නොබලපු හැමෝටම ස්තුතියි...එහෙනම් අයෙමත් හැමෝටම ස්තුතියි...
thanks.gif
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
thanx wewa

very good, keep it up

aniwa aiya..

Congratsssss!!! Ohomayamu digatamaaaaa

ellaaaaaa aiyaaa


thanxxx

එලස් සුබ පැතුම් මචන් ජය වෙවා

elatama ahenam....

එලකිරි මචෝ
පැනල පැනල කොටු සේරම පැනගන්න ලැබේවා

ammata hudu sudu pusa mata comment ekak dala...ela ela thanxxxx...