කොටුවක් පැන්නෝ!

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    කොටුවක් පැන්නෝ!

    අළුත් අවුරුද්දේ මගේ රෙප් පවර් එකත් කොටු තුනක් වුණෝ! :yes::yes::yes::yes::yes: රෙප් කපපු දීපු හැමෝටම මාගේ හද පිරි ප්‍රමාණය.. හුටා.. ප්‍රණාමය ප්‍රණාමය! :P ඔක්කොමලාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ වත් පිස්සු කෙළින ගමන්ම දියුණු වෙන්න පාර හදාගමු.. අළුතින් ජීවිතය පටන්ගමු.. අපි කවුරුත් තාම පරක්කු නෑ... :yes::yes::yes::yes: ඔක්කොටම ජය වේවා! :cool::cool::cool:
    ~Dharklionz
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මචං උබේ කොටු 3 අවෙත් අද ද ? :eek:
    මගෙත් කොටු 3 පිරුණේ අද :D
    rep දෙන්න වටේ යන්නලු බන් :dull:
     
    Last edited: