කොටුවක් පැන්නෝ!
අළුත් අවුරුද්දේ මගේ රෙප් පවර් එකත් කොටු තුනක් වුණෝ!

රෙප් කපපු දීපු හැමෝටම මාගේ හද පිරි ප්රමාණය.. හුටා.. ප්රණාමය ප්රණාමය!
ඔක්කොමලාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ඉත සිතින් ප්රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ වත් පිස්සු කෙළින ගමන්ම දියුණු වෙන්න පාර හදාගමු.. අළුතින් ජීවිතය පටන්ගමු.. අපි කවුරුත් තාම පරක්කු නෑ... 

ඔක්කොටම ජය වේවා! 

~Dharklionz