කොටුවක් පැන්නෝ

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කොටුවක් පැන්නෝ

    කියන්න සංතෝසයි සහෝදරවරුනි,වරියනි,

    අද දින රාත්‍රි 10 පසුවී විනාඩි14 තත්පර-ඒක නං දන්නෙ නෑ-යෙදුනු සුබ මොහොතින් මම කොටුවක් පැන්නෙමි .:yes::yes:

    thankyou-messages.jpg:love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුප් කිව්වේ...කොටු පනිනකන්..විභාගෙ ලඟයි නේද? :frown::growl::angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දුප් කිව්වේ...කොටු පනිනකන්..විභාගෙ ලඟයි නේද? :frown::growl::angry:

    මාත් බය උනා සද්දෙට, ආස්මි නැන්ද ඝන්ටාර පූජා කලාද ගිය ආත්මේ?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane....sorry ithin...:(

    හපොයි ඔන්න ඉතින් එල්ලගත්තා, විහිළුවක්නේ කොලේ තොලි තොලි ඉතින්, කෝ දැන් හිනා වෙන්න, දත් නැති කට මට පෙන්නාලා ආස්මි හිනා උනා කියල....:cool:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හපොයි ඔන්න ඉතින් එල්ලගත්තා, විහිළුවක්නේ කොලේ තොලි තොලි ඉතින්, කෝ දැන් හිනා වෙන්න, දත් නැති කට මට පෙන්නාලා ආස්මි හිනා උනා කියල....:cool:

    thanxxx aiye:D:D
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    gon thread dala nondi wela dan methana kotuwak panno ganna enawada hut++++
    එකෙක්ට රිදිල රෙප් කපල දැනුනෙවත් නෑ තාම රෙප් පවර් 1ක 3යි මං හිතන්නෙ
    කොහොම උනත්
    උම්ම්ම්ම්ම්මා උබට :yes::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    කොහොම උනත් වාක්‍ය වල ගැලපීමකුත් නෑ...:yes: කටත් ටිකක් විතර ගදයි:yes:
    මගේ ප්‍රොෆයිල් 1කට ඇවිත් ගිය වෙලාවෙ ඉදන් ප්‍රොෆයිල් 1ත් ගදයි.:confused:




    අනේ සොරි බං අද වගේ හොද දවසකවත් ඇගේ ලේ කෝප නොකර හිටපං..රෙප් කපපං ගොන් ටෝක්,පොර ටෝක්,කුනුහරුප නොකියා...මං අද වෙනකං කාටවත් කුනු හරුප කියලා නෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: Neo.Live