කොටුවක් පැනීමට
මචන්ලා අපේ අල්ලපු ගෙදරට මීට මස දෙකකට කලින් අලුතෙන් කට්ටියක් ආවා.. කොළබ හිටපු කට්ටියක්.. එහෙ ඉන්නවා පට්ට ගැට්ට තියෙන නංගි කෙනෙක්..අදින්නෙම ඇදුම් කොටට. වෙලාවකට නංගිව දැක්කම මට ඉවසන්න බැරිම තැන ඉක්මනට දුවල යනවා බාත්රූම් එකට. මට දවස් කීපයක්ම අපේ හෝල්ට් එකේදී හම්බ වුන. දැන් හොදට කතා බහ කරනවා. එයා මට ටිකක් සීන් වගෙත් හිතුන.ඊයේ එයාගේ ලැප් එකේ ඉන්ටර්නෙට් වැඩ නැ කියලා මට එයාලගේ ගෙදරට එන්න කිව්වා පොඩ්ඩකට. මමත් ගිය..එයාලගේ අම්මයි තාත්තයි නෑගම් ගිහින්..නංගි විතරයි ගෙදර. එය ලැප් එක අරන් ඇවිල්ල මගේ ලගින් වැඩි වුන. ඇදන් හිටපු ගවුම පට්ට කොටයි..සුදු කකුල දකින කොට ඉවසන් ඉන්නත් බැ වගේ..ඉතින් මන් එයාගේ ඉන්ටනෙට් හදල චෙක් කරලා බලන්න පුරුදු සයිට් එකට ලොග් වුන. එතකොටම නංගි හිමිට මගේ කකුලට අතතිබ්බ..මන් උඩ ගිය.. ඊට පස්සේ ලැප් එක දිහා බලල එය කිව්වා අයියෝ අයිය ඔයාගේ තම කොටු 6යිනෙ කියල. මට ලජ්ජා හිතුන මචන්. කොටුවක් පනින්න උදව්වක් දියන්..
Last edited:

aathal kathawak kiyala anthimata kudu karala ne bn





mona pradeshiya sabawatada aythi wenne pradeshe?