කොටුවූ පාතාලයන් වැද වැටෙයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොච්චර විහිළු කරාද බංකු බංකු කියලා. යටින් ගානට වැඩ ටික යනවා කිව්වමත් විහිළු කරා. දැන් බැලුවම ඇත්තටම වැඩ ටික යටින් යනවා නෙ. ලංකාවේ ඉතිහාසයේ වෙනත් රටක දී පොලීසීය විසින් කරන ලද විශාලතම මෙහෙයුම. එකෙන්ම රැස්පොට්.






     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    FB-IMG-1756357092829.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    පලවෙනි පොටෝ එකේ ඉන්න පොරගෙ පොටෝ එක ගන්න විදිය කණ්නාඩියෙන් පේන්නෙ නෑනෙ.

    ප.ලි.
    කණ්නාඩියක් නෙවෙයිද කොහෙද ඒ තියෙන්නෙ පිටිපස්සෙ. 😁
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    කොච්චර විහිළු කරාද බංකු බංකු කියලා. යටින් ගානට වැඩ ටික යනවා කිව්වමත් විහිළු කරා. දැන් බැලුවම ඇත්තටම වැඩ ටික යටින් යනවා නෙ. ලංකාවේ ඉතිහාසයේ වෙනත් රටක දී පොලීසීය විසින් කරන ලද විශාලතම මෙහෙයුම. එකෙන්ම රැස්පොට්.






    gang bang scene yanna athi ne.. mey harak kata ge gani da.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator



    wadi hope thiyaganna epa!

    indonesia wala aragala! mun malesiada idiye?



    thopi me wage wada karala ratakata paninawa nam jeewitheta online enna epa!
    everyting and anything can be tracked now! unless u use bunch of VPN and TOR!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo



    wadi hope thiyaganna epa!

    indonesia wala aragala! mun malesiada idiye?



    thopi me wage wada karala ratakata paninawa nam jeewitheta online enna epa!
    everyting and anything can be tracked now! unless u use bunch of VPN and TOR!


    නානලට වසන්තය ඕනේ වෙලා වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔයිට වඩා රොත්තක් මදූශ් එක්ක ඇල්ලුවෙ බන් ආප්පයා!

    තනි ධමනියගෙ ආණ්ඩුවෙ උන්ගෙ නම් ටික එළියට දාන්න හදනකොට ඌව ආයුධ පෙන්නන්න එක්ක ගියානෙ.

    මේ පාර එහෙම වෙන එකක් නෑ. උබලට තනි ධමනියා වෙනුවෙන් ආයෙ අඬා වැලපෙන්න පුලුවන් වෙයි 🤭😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    උබල හිතන්නෙ මෙ සෙට් එකෙ අයි-කිව් එක 80ක් තියෙන උන් එකෙක් ඇති කියලද? එම නැත්නම් එහෙම එකෙක්ගෙ සෙවාව ලබා ගන්න පෙලබෙන්න ඇතිකියලද?

    ඉන්දුනීසියාව කියන්නෙ සල්ලි වලට ඔනම කුජීත වැඩක් කරවගන්න පුලුවන් රටක්! එහෙව් රටක ඉදල එතනින් එහාට අනාගතෙ ප්ලැන් කරගෙන එකෙන් පැනගන්නෙ නැතිව පම්පොරි ගහ ගහ ඉදල දැන් රෙවිලා!

    එ වගෙම තමයි මෙ පොටො වල තියෙන එක පොට් එකක්වත් ඔෆීශල් පොල්සියක් වගෙ නම් පෙන්නෙ නැ! එකක් ඉන්නවා යුනිෆොම් වගෙ ඩැල් එකක්. එච්චරයි!
     
    • Like
    Reactions: vito

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මුන් සිරිලංකාවට ඇවිල්ලා වමාරද්දි
    ගොඩක් එවුන්ට
    කෙඳිරිගෑවෙයි
    හික්ගෑවෙයි
    ප්‍රෙෂර් නගියි

    අනුරයියා එක්ක සෙල්ලම් බේ