කොටුවූ පාතාලයන් වැද වැටෙයි

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    බංකුවක් අරන් ඇවිත් වාඩි වෙන්නකෝ මෙහෙයුම කරපු හැටි කියල දෙන්න
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Methanin mokada bako saman kiyanne?

    Middeniye marapu ekage nama Kajja

    මූට තමයි බැකෝ සමන් කියන්නේ, කජ්ජා මරන කොන්ත්‍රාත්තුව මූ තමයි කරලා තියෙන්නේ. ඔය ඉන්නේ උගේ වයිෆ් & ළමයා 🙄
    FB-IMG-1756357094621.jpg
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලංකාවෙ පොලිස් නෙවි නෙ මිරර් වලින් පෙන්නෙ එහෙ පොලිස් නේ
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    මට නිකමට හිතෙනව මේකත් උන්ගෙම ආතල් එකක් දෝ කියල...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මුං වැඩ්ඩො උනාට ඉන්නේ වෙන රටවල නේ . ගූ වැඩ කරන්නේ මෙහෙ ඉන්නේ ඇච්චෝ බැච්චෝ . දැන් ගේම් එක දෙවනි පෙලට යනවා . අලුත් සෙට් එකක් එයි
     
    • Like
    Reactions: diazkolla

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Mun patale wena eka ahanna deyak na kwuda ban munta nam damme. Backhoe Saman?? :ROFLMAO:
    Baco eke wada karapu eka baco Saman

    Kanda vikka eka kanji pani

    Wambatu vikka eka wambatta

    Kesel vikka eka anamalu imitiyas

    Bus eke wada karapu eka bus laliya

    Hondatama pissu eka samayan

    Katha muna tibba eka buru muuna

    😁