ජකර්තා පොලිසිය යකෝ අල්ලලා තියෙන්නේ . . බංකු බංකු පොලිසිය නෙවෙයි![]()
අප්පටසිරි යකෝ... මූ මෙතනත් ඒකම කියල නේද
O
මූව ආයුද පෙන්වන්න එක්කන් ගිහින් කෙලපු ගමන් එෆ්බී එකේ ගෑනුන්සෙට් එකට වෙට් වෙලා ලියන හෑලි ටික බලාගන්න පුලුවන්
මදූශ්ව DO ගහලා මාස ගානක් හිටියෙ බන් එතකොට ඔය නම් ටික ගන්න තිබ්බනෙ බන්. මදූශ්ට ශොට් එක දුන්නෙ මේසපන්දුවා තමයි ඉතින්
------ Post added on Aug 28, 2025 at 10:45 PM
අම්මටසිරි
------ Post added on Oct 14, 2025 at 3:42 PM