කොටුවෙ බඩු වල ගනන්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද ගිහින් කොටුවෙන් kdk ෆෑන් අරන් ආවා.එකක් 16000ක්.මීට මාස දෙකකට කලින් ගත්තෙ මන් 12000කට.අනිත් චයිනීස් ඒවා තියනවා.ඒවා නම් 10-12 වගේ අතර වෙන්න්‍ර්.

    වෝල් ෆෑන් එකක් ඌශා එක 9500යි.මන් ගත්තා මිරා කියල එකක් ඒක නම් 8000ක් උනේ ඒකට නම් වොරන්ටි නෑ.ඌශා එකේ හුලන් හරියට එන්නෙ නෑ කියල කඩේ විකුනපු එකාම කිව්වා.kdk වෝල් ෆෑන් එකක් 19500ක්ට දෙන්නම් කිව්වා.

    මීට මාසෙකට කලින් ගත්ත පැනල් ලයිට් එක 750යි .දැන් 980යි.

    අතෙ සල්ලි තියනවනම් හෙටම ගිහින් ඕන වෙයි කියල හිතන බඩු ගනිල්ලා.නරක් වෙන්නෙ නෑනේ.

    150 led බල්බ් එක දැන් 230යි.

    සදුදා ඉදලා ඔක්කොම ගනන් යනවා කිව්වා.

    ගනන් ගිහින් නැති එකම දේ.කා පාක් එකේ කූල් මයිලෝ එක විතරයි .ඒක නම් 100යි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇයි බං සඳුදා ඉඳන් ගණන් යන්නේ..? තාම තියන්නේ ගෙන්වපු බඩු නේ.. අලුතින් ගෙන්වන ඒව නේ ගණන් යන්න ඕන..😅
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Daraz eke thiyanava copy kdk.amu china and indian
    Itin Kotuwe tiyenne originalda?
    323-3233138_meme-memes-lol-sticker-png-transparent-png.png