අද පොඩි රවුමක් දැම්මා කොටුවේ.. අපේ clients ලට අවුරුද්දට මොකක් හරි ගිෆ්ට් වගයක් ගන්න කෑලි 30ක් විතර..පොඩි electronics දේවල් බැලුවේ...
pen, headset, watch වගේ දේවල් බැලුවේ.. ලොකු අඩුවක් නෑ වගේ බන්. 32GB පෙන් එකක් 1200/= කිව්වා 10 විතර ගන්නවනම් 1100/= දෙන්න කිව්වා. ඒත් මට ඒවා ඇල්ලුවේ නෑ බන් kingston වුනත්..නිකන් outdated පාටයි කවරේ එහෙම.. Watch බැලුවා 350/= එකක් පේමන්ට් එකේ.. ඒක නිසා ගන්න බය වුනා බන් ඒවා ගත්තු එවුන් ඉන්නවද ඒවා හොදට පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කාලයක්? අනික මුන් කොහෙද මේවා ගන්නේ බන් ඔය ගානට දෙන්න?
මට කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒවගේ දේවල් wholesale ගන්න තැනක් දන්න මට කියනවද? කොටුවේ කඩ වල නම් හෙන ගනන් 30 k ගත්තත් අඩු කරන්නේ නෑ බන් ලොකුවට...