කොටුවේ ඉදන් දඹුල්ලට යන්නේ කොහොමද MATCH 1ක බලන්න:yes::yes:, කොටුවේ ඉදන් දඹුල්ලට යන්නේ කොහොමද හොද , trainතියනවාද ? මොන BUS එකේද යන්න ඔනේ කොච්චර වෙලාවක් යනවද bus /train යන time දන්නවාද?