Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

2osama

Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    refugee dana eka lesine baluwama. eka tama ekektawath visit denne naththe dan.
    @2osama refugee da mnda. jeppangen marana tharjana kiwwa panna 😅😅😅
    VISIT VISA දෙන්නේ නැහැ කියල උබට කවුද කිව්වේ ?
    මම Skill Category යකො හැබැයි මගේ Visa එකට වඩා Refugee Visa එක වටිනවා😂

    මම Tax ගේවල හැම දේම සල්ලි දීලා ගන්න ඕනේ😂

    Skill නම් දැන් දෙන්නේ නැති ගානයි ගොඩක් Provinces නවත්වලා තියෙන්නේ

    Student . LIMA එහෙම ලක්ෂ 80 ගණන් දීලා එන එක බොරු වැඩක්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,160
    8,425

    LMIA DAGENA AWOTH PR GANNA BARI WEVIDA MACHAN ?
     
    PolHora

    Junior member
  • Apr 18, 2025
    85
    60
    18
    VISIT VISA දෙන්නේ නැහැ කියල උබට කවුද කිව්වේ ?
    මම Skill Category යකො හැබැයි මගේ Visa එකට වඩා Refugee Visa එක වටිනවා😂

    මම Tax ගේවල හැම දේම සල්ලි දීලා ගන්න ඕනේ😂

    Skill නම් දැන් දෙන්නේ නැති ගානයි ගොඩක් Provinces නවත්වලා තියෙන්නේ

    Student . LIMA එහෙම ලක්ෂ 80 ගණන් දීලා එන එක බොරු වැඩක්
    mewa gana idea ekak na machan kiyahanko math asai canada yanna work experience vitarai tiyenne
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    721
    503
    93
    First Photo එක Alberta banff මචං පට්ටම ලස්සන Spot එකක් පුළුවන් උනොත් මේ අවුරුද්දේ යනවා ❤️❤️
    තවම Banff ගිහින් නැද්ද, Alberta නෙමෙයි ද ඉන්නෙ? මාව company එකෙන් relocate කලේ Calgary වලට, first weekend එකෙ තනියම ගියා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    තවම Banff ගිහින් නැද්ද, Alberta නෙමෙයි ද ඉන්නෙ? මාව company එකෙන් relocate කලේ Calgary වලට, first weekend එකෙ තනියම ගියා.
    නැහැ මම ඉන්නේ Ontario බන් Plane එකේ යන්න ඕනේ ගිහින් එන්න අඩුම දවස් 5 ක් වත් නිවාඩු ගන්න ඕනේ
    නිවාඩු ගන්න එක ප්‍රශ්නයක්

    mewa gana idea ekak na machan kiyahanko math asai canada yanna work experience vitarai tiyenne
    Skill දැන් ගොඩක් නවත්වලා මචං Skill ආවත් Provincial Nomination නැතුව PR එකකට යන්න අමාරුයි
    LIMA වලට ආවත් PR ගන්න බැහැ LIMA එක Extend කරගන්නත් බැහැ
    ලක්ෂ 80 ක් දීලා LIMA ආපු එවුනුත් හිර වෙලා ගෙවපු සල්ලීම හොයා ගන්න බැරුව ඉන්නවා
    Student ආවත් ඔය ටිකම තමා
    ඉතිං දන්න එකෙක් ට කොහොමද කියන්නේ Work Permit එන්න කියලා😁
    දැනට මෙහේ ඉතුරුවෙලා තියෙන්නේ Asylum ඉල්ලන එක විතරයි PR Pathway එකකට
    ------ Post added on Jun 16, 2025 at 10:32 PM

    LMIA DAGENA AWOTH PR GANNA BARI WEVIDA MACHAN ?
    බැහැ වෙන එකක් තියා LIMA එක Extended කරගන්න එකම ලොකු ගේමක් දෙන්න වෙනවා
    LIMA ආපු එවුනුත් මෙහේ Asylum දානවා දැන් 😂
    ------ Post added on Jun 16, 2025 at 10:34 PM
     
    • Wow
    Reactions: hi.dushan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,634
    6,027
    113
    ★Cutting Edge★
    LIMA ආපු එවුනුත් මෙහේ Asylum දානවා දැන්
    මේක කරන්න බැරි වෙන්න bill එකක් ගෙනල්ලා තියෙන්නේ
    2020 න් පස්සේ ආපු උන් අවුරුද්දකට වඩා ඉදල refugee apply කරන්න හදන එක නවත්තන්න
    ඕක ඉක්මනටම law එකක් විදියට එයි :yes:
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    මේක කරන්න බැරි වෙන්න bill එකක් ගෙනල්ලා තියෙන්නේ
    2020 න් පස්සේ ආපු උන් අවුරුද්දකට වඩා ඉදල refugee apply කරන්න හදන එක නවත්තන්න
    ඕක ඉක්මනටම law එකක් විදියට එයි :yes:
    අපෝ ඉන්දියන් Student අපතොයෝ යි LIMA ආපු එවුන් තමා ඕක කරන්නේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,957
    4,227
    113
    Canada වට එන සිංහල අයගෙන් 90% ක් එන්නේ Visit වීසා තමා බං
    සිංහලුන්ට දෙන්නේ නැහැ කියලා නැහැ
    වැඩිපුරම Visit වලින් එන්නේ සිංහල එවුන් තමා බං
    Tamil අය Mexico හරහා හොරට එන්නේ 90% එහෙම තමා

    Thread එකේ අනවශ්‍ය දේශපාලන කථා ඇදලා ගන්න එපා මචං වහල් භාවය පැත්තකින් තියලා කොමෙන්ට් කරපං
    මට ඕනේ එක මම දාන්නේ උබට ඕනේ එක නෙවෙයි
    ------ Post added on Jun 14, 2025 at 1:07 PM

    තේරුනේ නැහැ මචන්
    ------ Post added on Jun 14, 2025 at 1:07 PM
    මම ඉන්නේ කැනඩා බන් දැන් අවූරුදු 10 ක් සහ මගේ ජොබ් එක හින්ද මට හුගක් හොරට පනින උන් සහ ඉමිග්‍රෂන් IRCC එකක් වැඩකරනවා (දැන් නම් නැ ) ඒ හින්ද තමයි මම මේක කියන්නේ ..සින්ඝලුන්ට විසිට් දෙන්නේ නැ කොහොමත් මෙහෙම කියමුකෝ මිඩ්ල් ක්ලාස් සින්ඝලුන්ට ..මුන්ගේ කොටා එකක් තියනව සින්ඝලුන්ට විසා දෙන්නේ එහෙම කරන්නේ මුන්ටවිරුද්දව නඩු දාන්න පුලුහන් නිසා ..උබල දන්නේ නැතිඋනාට මෙහෙ ටැමිල් ඩයස්පෝරා එකට කෙලින්ම පාලිමන්ට් එකට බල කරන්න හැකියාව තියනව ...ලංකාවේ තේ කඩන දෙමල ඇන්ටි කෙනෙක් විස්ට් විසා දාපන් (විසා requirements ඔකොම නැතත් දෙනවා) එන්ගිනේරින්ග් කරපු සින්ඝලයෙක් දපන් අනිවා අර කොටා එකට නැත්නම් reject ..
     
    බොරු කියන්න එපා. මචං එහෙම කොටා නැහැ ඔවා බොරුවට හදා ගත්ත කථා 😂

    Canada Visit Visa දෙන්නේ ගොඩක් Summer එක බලලා ඉල්ලන ඒවට අනිත් ඒවා Reject තමා

    දෙමළ කට්ටියට එහෙම Visa දෙනවා නම් උන් Mexico ව හරහා Canada වට එක්කෝටි හැට ලක්ෂයක් වගේ ගානක් දීලා එන්නේ නැහැ🤣

    මම මෙහේ ආපු ටිකට ඔය Canada දෙමළ LTTE කොමියුනිටී එක එහෙම හොදට දන්නවා ආපු හැම එකම එක්කෝ තායිලන්තය හරහා නැත්නම් මෙක්සිකෝව හරහා Canada ආපු එවුන් ඉන්නේ

    සිංහල ගොඩක් එවුන් Vist Visa එකෙන් ඇවිත් අසයිලම් දාලා Student Visa කියනවා😂

    Toronto Buddisht Temple එකට එන සිංහල අය කීදෙනෙක් ඉන්නවා ද Visit Visa වලින් ආපු

    Canada Visit Visa නිල නොවන විදියට දෙන්නේ ඇතුලේ වැඩ කරන්න තමා බං😂
    ඒක තමා නවතියි වගේ හිතෙන එවුන්ට Visa වදින්නේ 😂

    Canada වට ලංකාවෙන් Visitors ඕනේ නැහැ බං . ලංකාවෙන් Canada වලට Genuine Visitors ලා එන්නේ නැති බව Canada Immigration එක 100% හොඳටම දන්නවා😂
     
    මචන් උබේ දැනුමේ හැටියට හරිනම් එහෙම හිතාගන හිටපන් මම UN එකේ වැඩකරේ ඉස්සර ..මෙකෙම මම ට්‍රේඩ් දාල ඇති ඔයගැන හෝ කමෙන්ට් ..
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    216
    151
    43
    In a way they deserve it for welcoming all these unskilled temporary foreign workers.
    තුරුම්ප්පච්චී නැත්නම් ඇමෙරිකාවටත් වෙන්නේ ඕක තමයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    මචන් උබේ දැනුමේ හැටියට හරිනම් එහෙම හිතාගන හිටපන් මම UN එකේ වැඩකරේ ඉස්සර ..මෙකෙම මම ට්‍රේඩ් දාල ඇති ඔයගැන හෝ කමෙන්ට් ..
    Canada වේ ඇතුලේ ඉන්නවා නම් ඕනෑම එක්කෙනෙක් දන්නවා ජාතිය , ආගම ,කුලය, හමේ පාට අනුව වෙනසක් කරන්න බැහැ කියලා
    ඕක ඉතින් Canada වේ Federal වයවස්ථාවේ ම තියෙන දෙයක්
    උබ හිතනවා ද එහෙම රටක එම්බසි එකෙන් ජාතිය ආගම බලලා Visa දෙයි කියලා😬

    උබ එක දවස ටොරොන්ටෝ විහාරයට ගිහින් බලපන් ලංකාවේ සිංහල එවුන් කි දෙනෙක් Visa අරගෙන ඇවිත් ඉන්නවා ද කියලා

    හැබැයි මෙහෙමයි දෙමළ එවුන්ට වැඩි වාසියක් තියෙනවා මෙහේ Visit Visa ගන්න මොකෝ උන්ගේ එවුන් ගොඩක් මෙහේ ඉන්න නිසා මළ ගෙවල් වල මගුල් වල වෙන උත්සව වලට කියලා Visa අරගන්න ලේසියි ඒ ඇරෙන්න වෙන අමුතු දෙයක් නැහැ

    මම දන්න Restaurants කරන හොඳ දෙමළ Business කාරයො ඉන්නවා ලංකාවේ කුක් ලා වැඩට ගෙන්නා ගන්න බැරුව

    අනිත් එක තමා දෙමළ එවුන් Canada Visit Visa එකකට අඩුම ලක්ෂ 80 ක් විතර ගෙවනවා . දෙමළ එවුන් මෙහේ මෙහේ ඉන්න හොදම Immigration Lawyer's ලා අල්ලා තමා Visit Visa එක දාන්නේ ඉතින් උන් කොහොමත් Refuse වෙන්න දාන්නේ නැහැ

    ඉතුරු කාරණය තමා මම උඩ දාලා තියෙන Documents List එකම දෙමල අය හොරට 100% වැරැදි නැතිවෙන්න හදලා තමා Visa එකට දාන්නේ ඉතින් දෙමළ අයගේ අය දාන Visa වලින් 99% Approve වෙනවා😂

    තවත් එකක් තමා ලංකාවේ Canada Embassy එක ගොඩක් හුරු වෙලා ඉන්නේ Fake Documents වලට අපේ එවුන් Fake ම දාලා Original Documents දැම්ම්ම එම්බසි එකෙන් Reject කරනවා 🤣

    සිංහල එවුන් ඔක්කොම දාන්නේ Orginal Documents ඉතින් Reject වෙනවා පුදුම වෙන්න දෙයක් නැහැ 😂
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,160
    8,425
    113
    මම ඉන්නේ කැනඩා බන් දැන් අවූරුදු 10 ක් සහ මගේ ජොබ් එක හින්ද මට හුගක් හොරට පනින උන් සහ ඉමිග්‍රෂන් IRCC එකක් වැඩකරනවා (දැන් නම් නැ ) ඒ හින්ද තමයි මම මේක කියන්නේ ..සින්ඝලුන්ට විසිට් දෙන්නේ නැ කොහොමත් මෙහෙම කියමුකෝ මිඩ්ල් ක්ලාස් සින්ඝලුන්ට ..මුන්ගේ කොටා එකක් තියනව සින්ඝලුන්ට විසා දෙන්නේ එහෙම කරන්නේ මුන්ටවිරුද්දව නඩු දාන්න පුලුහන් නිසා ..උබල දන්නේ නැතිඋනාට මෙහෙ ටැමිල් ඩයස්පෝරා එකට කෙලින්ම පාලිමන්ට් එකට බල කරන්න හැකියාව තියනව ...ලංකාවේ තේ කඩන දෙමල ඇන්ටි කෙනෙක් විස්ට් විසා දාපන් (විසා requirements ඔකොම නැතත් දෙනවා) එන්ගිනේරින්ග් කරපු සින්ඝලයෙක් දපන් අනිවා අර කොටා එකට නැත්නම් reject ..
    මේ කතාව නම් ඇත්ත වෙන්න ඕන මම දන්නා දෙමල අය කිහිප දෙනෙක්ටම visa ලැබුන විදිය හිතාගන්නවත් බෑ , එක දෙමල කොල්ලෙක් ඉන්නවා ඌ පාරේ සිම් විකුනපු කොල්ලෙක් බන්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,957
    4,227
    113
    Canada වේ ඇතුලේ ඉන්නවා නම් ඕනෑම එක්කෙනෙක් දන්නවා ජාතිය , ආගම ,කුලය, හමේ පාට අනුව වෙනසක් කරන්න බැහැ කියලා
    ඕක ඉතින් Canada වේ Federal වයවස්ථාවේ ම තියෙන දෙයක්
    උබ හිතනවා ද එහෙම රටක එම්බසි එකෙන් ජාතිය ආගම බලලා Visa දෙයි කියලා😬

    උබ එක දවස ටොරොන්ටෝ විහාරයට ගිහින් බලපන් ලංකාවේ සිංහල එවුන් කි දෙනෙක් Visa අරගෙන ඇවිත් ඉන්නවා ද කියලා

    හැබැයි මෙහෙමයි දෙමළ එවුන්ට වැඩි වාසියක් තියෙනවා මෙහේ Visit Visa ගන්න මොකෝ උන්ගේ එවුන් ගොඩක් මෙහේ ඉන්න නිසා මළ ගෙවල් වල මගුල් වල වෙන උත්සව වලට කියලා Visa අරගන්න ලේසියි ඒ ඇරෙන්න වෙන අමුතු දෙයක් නැහැ

    මම දන්න Restaurants කරන හොඳ දෙමළ Business කාරයො ඉන්නවා ලංකාවේ කුක් ලා වැඩට ගෙන්නා ගන්න බැරුව

    අනිත් එක තමා දෙමළ එවුන් Canada Visit Visa එකකට අඩුම ලක්ෂ 80 ක් විතර ගෙවනවා . දෙමළ එවුන් මෙහේ මෙහේ ඉන්න හොදම Immigration Lawyer's ලා අල්ලා තමා Visit Visa එක දාන්නේ ඉතින් උන් කොහොමත් Refuse වෙන්න දාන්නේ නැහැ

    ඉතුරු කාරණය තමා මම උඩ දාලා තියෙන Documents List එකම දෙමල අය හොරට 100% වැරැදි නැතිවෙන්න හදලා තමා Visa එකට දාන්නේ ඉතින් දෙමළ අයගේ අය දාන Visa වලින් 99% Approve වෙනවා😂

    තවත් එකක් තමා ලංකාවේ Canada Embassy එක ගොඩක් හුරු වෙලා ඉන්නේ Fake Documents වලට අපේ එවුන් Fake ම දාලා Original Documents දැම්ම්ම එම්බසි එකෙන් Reject කරනවා 🤣

    සිංහල එවුන් ඔක්කොම දාන්නේ Orginal Documents ඉතින් Reject වෙනවා පුදුම වෙන්න දෙයක් නැහැ 😂
    හරි බන් එල ....මම මේකට කමෙන්ට් කරෙත් මේවා දැකල මේකේ උන් විසා දාන්න ගිහින් කෙලවගනී කියල මිසක් උබඑක්ක ආගීයු කරන්න නෙමේ ..sorry
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    හරි බන් එල ....මම මේකට කමෙන්ට් කරෙත් මේවා දැකල මේකේ උන් විසා දාන්න ගිහින් කෙලවගනී කියල මිසක් උබඑක්ක ආගීයු කරන්න නෙමේ ..sorry
    Visa දාන්න ගිහින් මොනවා ද බන් කෙලාවා ගන්න තියෙන්නේ🤣
    වීසා එක දාන්න රුපියල් 50 000 යි යන්නේ
    50 000 හේ මොනවා ද බන් කෙළවෙන්න ඉතුරු වෙලා තියෙන්නේ😂

    ආවොත් Canada Visa එක නාවොත් 50 000 ඉවරයි එච්චරයි😍