Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

2osama

Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    Uba visit da giye I thought u migrated
    නැහැ මම Skill ගියේ

    මගේ යාළුවෝ 4 දෙනෙක් ගත්තා Visit visa වලින් මොකෝ උන්ට Qualifications තිබ්බේ නැහැ අනිත් එක Skill දාලා අවුරුද්දක් විතර බලාගෙන ඉන්න ඕනේ උන්ට පුනරුද සමයේ ලංකාවේ ඉන්න බැහැ ලු 😂
     
    • Like
    Reactions: handley

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,017
    6,943
    113
    ඉස්සර TRV එකේ ගිහින් jobs Visa වලට Student Visa වලට මාරු වෙන්න පුළුවන් දැන් ඒක නැවැත්තුවා
    දැන් TRV එකෙන් ගිහින් මාස 6 ක් වගේ ඉඳලා Partime එකක් කරලා එන්න පුළුවන් ඕනේ නම් TRV එක තව අවුරුදදකට දීක් කරගන්න පුළුවන් එතකොට මාස 18 ක්

    TRV එකේ ඉන්න එක්කෙනෙක් ට දිගටම ඉන්න ඕනේ නම් ඉතින් Last Option එක තමා Assalum Seeker Option එක
    මේකට මොන වගේ ජල්තර් ඒකක් රගන්න ඕනේ ද මචං
    පබ්ලික් කියන්න අවුල් වගේ නම් අතැරලා දාපන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    6,669
    5,615
    113
    visit awith dan melo deyak baha. salli tikak wiyadam karala gihin awata padu naha
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    මේකට මොන වගේ ජල්තර් ඒකක් රගන්න ඕනේ ද මචං
    පබ්ලික් කියන්න අවුල් වගේ නම් අතැරලා දාපන්
    නැහැ අවුලක් නැහැ මම Public කියන්නම් කාට හරි උදව්වක් වෙයි නේ 😍
    1. ලංකාවේ ඉන්න බැහැ මරණ තර්ජන තියෙනවා කියලා ප්‍රබල Strong Story එකක් ගොතන්න ඕනේ
    a well-founded fear of persecution
    a danger of torture
    a risk to your life
    a risk of cruel and unusual treatment or punishment
    2. ඒ ගොතපු කතාවේ හැටියට Video සහ පින්තුර තියෙන්න ඕනේ මෙහෙම සිද්ධියක් ඇත්තට ම උනා කියන්න පොලිස් වාර්තා එහෙමත් තියෙනවා නම් හොදයි

    3 බේසික් කැටගරි 5 කින් asylum Claim කරන්න පුළුවන්
    #Religion
    # Nationality,
    #Political opinion
    # or membership in a particular social group
    ඒ කියන්නේ මේ හෙන් එකක් නිසා තමන්ට ජීවිතයට ප්‍රශ්නයක් එනවා කියලා asylum Claim කරන්න පුළුවන්

    ගොඩක් වෙලාවට Asylum Claims 95% ක් විතර ඉවර වෙන්නේ Canada PR එක හම්බ වෙලා🙃

    ඔය ටික තමා ඕනේ වෙන්නේ ඉතුරු ටික මෙහේ ඉන්න ඇප්ලිකේෂන් එක Handle කරන එක්කෙනා දන්නවා කරන්න එයා ඉතුරු ටික කරලා Immigration Lawyer ට දෙනවා එතකොට එයා Online IRCC එකට send කරනවා . එතකොට වැඩේ ඉවරයි
    ඊට පස්සේ ලගම IRCC Office එකට ගියාම අවුරුදු 5 ක Visa එකයි ID එකයි දෙනවා එතැන ඉඳන් නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් Canada Gov එකට Tax ගෙවන්න SIN Number එක Service Canada එකෙන් ඉල්ල ගන්න ඕනේ
    මෙතැන ඉඳන් ජොබ් එකක් හම්බ වෙනකම් මාසෙට ගානක් කැනඩා ආණ්ඩුවෙන් දෙනවා ( මේ දෙන ගාන Province එකෙන් Province එකට වෙනස්)

    Education , Medical Expenses කැනඩා වේ ඉන්න Province එකේ Government එකෙන් 100% Free දෙනවා (සමහර වෙලාවට Education වලට Free නොදී ණයක් හරි නැත්නම් 80% ක Off එකක් දෙන වෙලාවල් තියෙනවා ඒක Course එක අනුව වෙනස් වෙනවා )

    මට Dental Charges Free නැහැ ඒත් Asylum Claim කරපු අයට Dental Free . ඒ වගේ ගොඩක් Facilities තියෙනවා
     
    • Like
    Reactions: Giant

    විසිට් ඇවිත් දාන එක ද සාර්ථක නැතනම් ලංකාවේ ඉද්දි දාන එකද සාර්ථක මචං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    විසිට් ඇවිත් දාන එක ද සාර්ථක නැතනම් ලංකාවේ ඉද්දි දාන එකද සාර්ථක මචං
    සාමාන්‍යයෙන් ලංකාවේ ඉද්දී දාන්න බැහැ බන්
    අනිවාර්යෙන්ම Canada වේ ඇතුලේ ඉදලා ඕනේ දාන්න

    ( ලංකාවේ ඉඳන් දාන්න පුළුවන් බැරි නැහැ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් එහෙම වෙලා TV වල වගේ News ගිහින් ලොකු ම කෙස් එකක් තියෙන එක්කෙනෙක් නම් දාන්න පුළුවන් සමාන්‍ය කෙනෙක් ට නම් එක Reject කරලා දානවා

    එහෙම දාලා Approve උනොත් Canada වට යන Air Ticket එකේ ඉදන්ම Canada ආණ්ඩුවෙන් දෙනවා )
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,583
    2,033
    113
    නැහැ අවුලක් නැහැ මම Public කියන්නම් කාට හරි උදව්වක් වෙයි නේ 😍
    1. ලංකාවේ ඉන්න බැහැ මරණ තර්ජන තියෙනවා කියලා ප්‍රබල Strong Story එකක් ගොතන්න ඕනේ

    2. ඒ ගොතපු කතාවේ හැටියට Video සහ පින්තුර තියෙන්න ඕනේ මෙහෙම සිද්ධියක් ඇත්තට ම උනා කියන්න පොලිස් වාර්තා එහෙමත් තියෙනවා නම් හොදයි

    3 බේසික් කැටගරි 5 කින් asylum Claim කරන්න පුළුවන්
    #Religion
    # Nationality,
    #Political opinion
    # or membership in a particular social group
    ඒ කියන්නේ මේ හෙන් එකක් නිසා තමන්ට ජීවිතයට ප්‍රශ්නයක් එනවා කියලා asylum Claim කරන්න පුළුවන්

    ගොඩක් වෙලාවට Asylum Claims 95% ක් විතර ඉවර වෙන්නේ Canada PR එක හම්බ වෙලා🙃

    ඔය ටික තමා ඕනේ වෙන්නේ ඉතුරු ටික මෙහේ ඉන්න ඇප්ලිකේෂන් එක Handle කරන එක්කෙනා දන්නවා කරන්න එයා ඉතුරු ටික කරලා Immigration Lawyer ට දෙනවා එතකොට එයා Online IRCC එකට send කරනවා . එතකොට වැඩේ ඉවරයි
    ඊට පස්සේ ලගම IRCC Office එකට ගියාම අවුරුදු 5 ක Visa එකයි ID එකයි දෙනවා එතැන ඉඳන් නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් Canada Gov එකට Tax ගෙවන්න SIN Number එක Service Canada එකෙන් ඉල්ල ගන්න ඕනේ
    මෙතැන ඉඳන් ජොබ් එකක් හම්බ වෙනකම් මාසෙට ගානක් කැනඩා ආණ්ඩුවෙන් දෙනවා ( මේ දෙන ගාන Province එකෙන් Province එකට වෙනස්)

    Education , Medical Expenses කැනඩා වේ ඉන්න Province එකේ Government එකෙන් 100% Free දෙනවා (සමහර වෙලාවට Education වලට Free නොදී ණයක් හරි නැත්නම් 80% ක Off එකක් දෙන වෙලාවල් තියෙනවා ඒක Course එක අනුව වෙනස් වෙනවා )

    මට Dental Charges Free නැහැ ඒත් Asylum Claim කරපු අයට Dental Free . ඒ වගේ ගොඩක් Facilities තියෙනවා
    https://www.canada.ca/en/public-saf...nt-of-canada-strengthens-border-security.html

    Hopefully not anymore.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    ඔයා Canada Government එක කියන ඒවා ම කරනවා නම් ඉතින් බැරි යැයි🤣

    මෙහේ Afghan අය පිරිලා ඉන්නවා Ontario Toronto වල සුද්දෝ නැහැ ඔක්කොම ඉන්නේ Immigrants ලා
    කැනඩාවට මුහුදෙන් බෝට්ටු වලින් නම් කොහොමත් එන්න බැහැ
    Canada වට USA ඉඳන් Border Cross කරලා ආවොත් ආපහු හරවලා USA වලට යවන්න ඕනේ Canada ඉඳන් බෝඩ්ර් ක්‍රොස් කරලා USA වලට ගියොත් එයා ආපහු Canada වලට බාර දෙන්න ඕනේ එක තමා රටවල් දෙක අතර තියෙන නීතිය . ඒත් USA ඉඳන් Canada වලට එන සරණාගත යෝ ආපහු USA වලට බාර දුන්නා කියලා තවම නම් අහලා නෑ

    Canada වේ රට ඇතුලට Plane එකෙන් බැහැලා කකුල තිබ්බා නම් ඒ ආපු කෙනා කියනවා නම් මම සරණගතයේ ක් කියලා එයා ත්‍රස්තවාදියෙක් නෙවෙයි නම් Canada Immigration එකට එයාව හරවලා යවන්න බලයක් නැහැ . ඒක Canada වේ Federal ව්‍යවස්ථාවේ තියෙන නීතියක්
     
    Interesting So what you mean is canada will be full of lowlifes in the coming years and you don't trust the system of your new country.Let's see what's gonna happen in the coming years.Canada cannot absorb all this fake asylum seekers with their rising unemployment and affordability crisis.Young people can't even find enough summer jobs.LOL what a failure.
     
    • Like
    Reactions: asrock101

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,027
    446
    83
    On the wall
    Interesting So what you mean is canada will be full of lowlifes in the coming years and you don't trust the system of your new country.Let's see what's gonna happen in the coming years.Canada cannot absorb all this fake asylum seekers with their rising unemployment and affordability crisis.Young people can't even find enough summer jobs.LOL what a failure.

    100% true.

    https://www.cbc.ca/news/business/youth-unemployment-rate-1.7549979Gen Z is facing the worst youth unemployment rate in decades. Here is how it's different | CBC News