Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අපි හරියට Documents දෙනවා නම් ලංකාව එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපි ඇත්තටම යන්නේ අපි කැනඩාවට යන්න ඉල්ලන කරුණට කියලා Visa Officer ට තේරුම් යවන්න පුලුවන් නම් සහ අපේ ගමනට අවශ්‍ය මුදල් අපි ළඟ අතිරේකව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් Canada Visit Visa එක ගන්න එක අමාරු නැහැ.

    හරි අපි බලමු මොනවා ද ඕනේ වෙන Documents කියලා
    .....
    වටිනා ත්‍රෙඩ් එකක් මචන්. තෑන්ක්ස්. :love2: :yes:
    විසිට් වීස සන්න ඉන්න එකෙක්ට වැදගත්. BTW Police Clearance එකක් ඉල්ලන්නේ නැද්ද බන් case officer process එක මැදදි?
    සමහරවිට 3 months වලට අඩු නම් විසිට් එක Police Clearance ඕනේ නැතිව ඇති.

    නැහැ අවුලක් නැහැ මම Public කියන්නම් කාට හරි උදව්වක් වෙයි නේ 😍
    1. ලංකාවේ ඉන්න බැහැ මරණ තර්ජන තියෙනවා කියලා ප්‍රබල Strong Story එකක් ගොතන්න ඕනේ

    2. ඒ ගොතපු කතාවේ හැටියට Video සහ පින්තුර තියෙන්න ඕනේ මෙහෙම සිද්ධියක් ඇත්තට ම උනා කියන්න පොලිස් වාර්තා එහෙමත් තියෙනවා නම් හොදයි

    3 බේසික් කැටගරි 5 කින් asylum Claim කරන්න පුළුවන්
    #Religion
    # Nationality,
    #Political opinion
    # or membership in a particular social group
    ඒ කියන්නේ මේ හෙන් එකක් නිසා තමන්ට ජීවිතයට ප්‍රශ්නයක් එනවා කියලා asylum Claim කරන්න පුළුවන්

    ගොඩක් වෙලාවට Asylum Claims 95% ක් විතර ඉවර වෙන්නේ Canada PR එක හම්බ වෙලා🙃

    ඔය ටික තමා ඕනේ වෙන්නේ ඉතුරු ටික මෙහේ ඉන්න ඇප්ලිකේෂන් එක Handle කරන එක්කෙනා දන්නවා කරන්න එයා ඉතුරු ටික කරලා Immigration Lawyer ට දෙනවා එතකොට එයා Online IRCC එකට send කරනවා . එතකොට වැඩේ ඉවරයි
    ඊට පස්සේ ලගම IRCC Office එකට ගියාම අවුරුදු 5 ක Visa එකයි ID එකයි දෙනවා එතැන ඉඳන් නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් Canada Gov එකට Tax ගෙවන්න SIN Number එක Service Canada එකෙන් ඉල්ල ගන්න ඕනේ
    මෙතැන ඉඳන් ජොබ් එකක් හම්බ වෙනකම් මාසෙට ගානක් කැනඩා ආණ්ඩුවෙන් දෙනවා ( මේ දෙන ගාන Province එකෙන් Province එකට වෙනස්)

    Education , Medical Expenses කැනඩා වේ ඉන්න Province එකේ Government එකෙන් 100% Free දෙනවා (සමහර වෙලාවට Education වලට Free නොදී ණයක් හරි නැත්නම් 80% ක Off එකක් දෙන වෙලාවල් තියෙනවා ඒක Course එක අනුව වෙනස් වෙනවා )

    මට Dental Charges Free නැහැ ඒත් Asylum Claim කරපු අයට Dental Free . ඒ වගේ ගොඩක් Facilities තියෙනවා
    උබ මාත් එක්ක අවුල් යයි සමහරවිට, ඒත් මේවා නම් ප්‍රොමෝට් කරන්න එපා මචන්. මම දන්නා කීප දෙනෙකුත් විසිට් වීස වලින් මෙහෙ ඇවිත් පස්සේ ඔය වැඩේ කරලා දැන් ගලේ රීපු බළල්ලු වගේ ඉන්නේ. මොකද මෙහෙ දැන් ඕක හොයනවා, Refugee Visa එක ග්‍රාන්ට් කරන්නේ නෑ reject කරනවා. කීප දෙනෙක්ටම ආයේ ගෙදර යන්න උනා.
    මොකද ඕස්ට්‍රේලියාවේ සීන් එක වෙනස්. ඔය Asylum/ refugee විස එක ට application එක lodge කලාට වෙනද ඕක process වෙන්න සැහෙන්න කල් ගත්ත. දන්නා විදියට අවුරුදු 5-8 වගේ ඇවරේජ්. වාසිය තියෙන්නේ ඕක lodge කරපු ගමන්, ඕක process වෙනකල් ඔය වීස එක grant උනාම වගේම එකේ තියෙන benefits ඔක්කොම හම්බෙනවා. (හරියටම කියනව නම් Bridging විස එකක් තමයි වදින්නේ හරියට කෙස් එක බලල process වෙලා ග්‍රාන්ට් වෙනකන්). එත් ඕක ලේසියෙන් ග්‍රාන්ට් කරන්නේ නෑ කෙස් එක genuine නැත්නම්. එත් මෙහෙ ඉන්න සමහරක් ඉමිග්රේෂන් ලෝයර් කියාගත්තු බේසික ල ඔය කතන්දරේ කියන්නේ නැතිව මිට්ටෝන්ව විසිට් දල ගෙන්නාගෙන, PR දෙනවා කියල ඔය refugee විස එක ට application එක lodge කරනවා පට්ට බොරු ටිකක් දාල evidence විදියට. උන් කරන්නේ අරගලේ කාලේ ෆොටෝස් evidence විදියට දාල, ලංකාව පට්ට චාටර්ය, පට්ට සිවිල් අන්රෙස්ට් එකක් ය තියෙන්නේ, මිනිස්සුන්ට පෙට්රෝල්, ගෑස් නැතිය, මිනිස්සු මැරෙන්න ලගය අරක මේක බයිලා ගහල ඉන්න බැරි නිසා මෙහෙ ආවය වගේ අදෝනාවක් ගහනවා.
    එත් උන් මිට්ටෝන්ට කියන්නේ නෑ ඔය විස application එකට case officer කෙනෙක් assign වෙලා process කරන්න ගත්තම reject වෙලා අකුලොගෙන යන්න වෙනවා කියල. මොකද උන් කියන්නේ ඕක අවුරුදු 5ක Medicare benefits ඔක්කොම තියෙන PR ඒකකය කියලා. :lol: :lol: මෙහේ දැන් ඕකට ඔච්චර කල් ගන්නේ නෑ. ඉක්මනට process කරනවා ඔය සීන් එක කරනවා කියල දන්නා නිසාම.මම දන්නා කීප දෙනෙකුටත් ආයේ යන්න උනා. උන් ශිප්ස් වල වැඩකරපු මෙහෙ විසිට් වීස වැදුණු සෙට් එකක්.
    ඔය refugee ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තේ 1951 Refugee Convention එකෙන් සහ the UN Refugee Agency (UNHCR) එකෙන් influence වෙලා කන්න බොන්න නැති දුප්පත් රටවල, වගේම යුද්දෙන් අනාත උණු යන්න එන්න තැනක් නැති මිනිස්සුන්ට පිළිසරණක් වෙන්න. එකයි ඔය විස එක ග්‍රාන්ට් වෙන්නත් කලින් ඉදන්ම ඔක්කොම PR benefits දෙන්නෙත්. හරියට skill එකක් හදාගෙන රටකට යන්න බැරි අපේ යක්කු ලෝකේ නැති බොරු ගහල ඕක misuse කලාම වෙන්නේ ඇත්තටම අනාත උණු මිනිස්සුන්ටවත් එන්න බැරි වෙන එක. අනික තමන්ගේ රට ඔච්චර හෑල්ලු කරලා මොකටද බන් තව රටකට ගිහින්. අපේ රට ගැන යන impression එක මොකද්ද එතකොට?
    ඕක යන්න ඉන්න රටටත්, ඉපදුනු රටටත් දෙකටම කරන පට්ට චාටර් වැඩක්.
    ඔහොම කරන උන්ට හරි යයිද බන්? යන තැනකටවත් වගතුවක් වෙන්නේ නෑ.
    ඇත්තටම LTTE යුද්දේ කාලේ අනාත වෙලා 2009 ට කලින් ආපු ටැමිල් උන් ගැන නෙවෙයි මම කතාකරන්නේ, බොරු කියල අරගලේ පිටින් දාල රටත් චාටර් කරලා විසිට් දල රට පනින බේසික පුතාල ගැන.

    ඒ නිසා ඔය refugee option එක ප්‍රොමෝට් කරන්න එපා මචන්. ඕක පට්ට වැරදි වැඩක්. එන කෙනෙක් එක්කෝ skill එක හදාගෙන IELTS කරලා skill Assessment කරලා points හදාගෙන migration ප්‍රෝග්‍රෑම් එකෙන් genuine විදියට එන්න ඕනේ, නැත්නම් student වීස apply කරලා ඇවිත් ඉගෙනගෙන ඉවරවෙලා නවතින්න කැමති නම් PR/TR apply කරලා ඒ වැඩේ කරගන්න ඕනේ. :yes::yes:
    එහෙම නැත්නම් Visit /Tourist විස ඇවිත් බලල ආයේ යන්න ඕනේ, එහෙමත් නැත්නම්, ඉන්න ඕනෙම නම් (වෙන කරක දෙයක් නැතිම නම් ) විසිට් එකෙන් ඇවිත් Student වලට මාරු වෙන්න ඕනේ එහෙම කරන්න දෙනවා නම්. මෙහෙ නම් දැන් ඕක කරන්න දෙන්නේ නෑ දන්නා විදියට.
    තමන් ඉපදුනු, අවුරුදු ගානක් නිදහස් අද්යපනයෙන් ඉගෙනගත්තු රට චාටර් කරලා, බොරු කියල, යන රටෙන් දෙන තමන්ට අයිති නැති බෙනිෆිට්ස් හොරෙන් මිස්යුස් කරලා, හරියට skill එකක් හදාගන්න බැරි උණු මිනිස්සු වෙලා මොකටද බන්? එහෙම උන්ට මිනිස්සු කියන්න පුලුවන්ද? උන්ට ආත්ම ගවුරවයක්, තමන් ගැන ආත්ම අභිමානයක් තියාගෙන ඔලුව කෙලින් කරගෙන ඇවිදින්නවත් පුළුවන් ද බන්? ඕව කරන ලොයස් ල කියාගත්තු උනුත්, ඕවට අහුවෙන මෝඩ බෙසිකලත් පන්නන්න ඕනේ මගේ මතේ නම්. :angry:
    ඕකුන් තමයි රටවල් වලට ගිහින් වැඩක් පලක් කරන්නේ නැතිව අරක දියව්, මේක දියව් කියල නිකන් කකා බිබී මේ රටවලුත් චාටර් කරන්නේ. කාලකන්නි.
    දන්නා උන්ටත් කියපන් ඔය චාටර් වැඩේ කරන්න එපා කියල.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    වටිනා ත්‍රෙඩ් එකක් මචන්. තෑන්ක්ස්. :love2: :yes:
    විසිට් වීස සන්න ඉන්න එකෙක්ට වැදගත්. BTW Police Clearance එකක් ඉල්ලන්නේ නැද්ද බන් case officer process එක මැදදි?
    සමහරවිට 3 months වලට අඩු නම් විසිට් එක Police Clearance ඕනේ නැතිව ඇති.

    උබ මාත් එක්ක අවුල් යයි සමහරවිට, ඒත් මේවා නම් ප්‍රොමෝට් කරන්න එපා මචන්. මම දන්නා කීප දෙනෙකුත් විසිට් වීස වලින් මෙහෙ ඇවිත් පස්සේ ඔය වැඩේ කරලා දැන් ගලේ රීපු බළල්ලු වගේ ඉන්නේ. මොකද මෙහෙ දැන් ඕක හොයනවා, Refugee Visa එක ග්‍රාන්ට් කරන්නේ නෑ reject කරනවා. කීප දෙනෙක්ටම ආයේ ගෙදර යන්න උනා.
    මොකද මෙහෙ සීන් එක වෙනස්. ඔය Asylum/ refugee විස එක ට application එක lodge කලාට වෙනද ඕක process වෙන්න සැහෙන්න කල් ගත්ත. දන්නා විදියට අවුරුදු 5-8 වගේ ඇවරේජ්. වාසිය තියෙන්නේ ඕක lodge කරපු ගමන්, ඕක process වෙනකල් ඔය වීස එක grant උනාම වගේම එකේ තියෙන benefits ඔක්කොම හම්බෙනවා. (හරියටම කියනව නම් Bridging විස එකක් තමයි වදින්නේ හරියට කෙස් එක බලල process වෙලා ග්‍රාන්ට් වෙනකන්). එත් ඕක ලේසියෙන් ග්‍රාන්ට් කරන්නේ නෑ කෙස් එක genuine නැත්නම්. එත් මෙහෙ ඉන්න සමහරක් ඉමිග්රේෂන් ලෝයර් කියාගත්තු බේසික ල ඔය කතන්දරේ කියන්නේ නැතිව මිට්ටෝන්ව විසිට් දල ගෙන්නාගෙන, PR දෙනවා කියල ඔය refugee විස එක ට application එක lodge කරනවා පට්ට බොරු ටිකක් දාල evidence විදියට. උන් කරන්නේ අරගලේ කාලේ ෆොටෝස් evidence විදියට දාල, ලංකාව පට්ට චාටර්ය, පට්ට සිවිල් අන්රෙස්ට් එකක් ය තියෙන්නේ, මිනිස්සුන්ට පෙට්රෝල්, ගෑස් නැතිය, මිනිස්සු මැරෙන්න ලගය අරක මේක බයිලා ගහල ඉන්න බැරි නිසා මෙහෙ ආවය වගේ අදෝනාවක් ගහනවා.
    එත් උන් මිට්ටෝන්ට කියන්නේ නෑ ඔය විස application එකට case officer කෙනෙක් assign වෙලා process කරන්න ගත්තම reject වෙලා අකුලොගෙන යන්න වෙනවා කියල. මොකද උන් කියන්නේ ඕක අවුරුදු 5ක Medicare benefits ඔක්කොම තියෙන PR ඒකකය කියලා. :lol: :lol: මෙහේ දැන් ඕකට ඔච්චර කල් ගන්නේ නෑ. ඉක්මනට process කරනවා ඔය සීන් එක කරනවා කියල දන්නා නිසාම.මම දන්නා කීප දෙනෙකුටත් ආයේ යන්න උනා. උන් ශිප්ස් වල වැඩකරපු මෙහෙ විසිට් වීස වැදුණු සෙට් එකක්.
    ඔය refugee ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තේ 1951 Refugee Convention එකෙන් සහ the UN Refugee Agency (UNHCR) එකෙන් influence වෙලා කන්න බොන්න නැති දුප්පත් රටවල, වගේම යුද්දෙන් අනාත උණු යන්න එන්න තැනක් නැති මිනිස්සුන්ට පිළිසරණක් වෙන්න. එකයි ඔය විස එක ග්‍රාන්ට් වෙන්නත් කලින් ඉදන්ම ඔක්කොම PR benefits දෙන්නෙත්. හරියට skill එකක් හදාගෙන රටකට යන්න බැරි අපේ යක්කු ලෝකේ නැති බොරු ගහල ඕක misuse කලාම වෙන්නේ ඇත්තටම අනාත උණු මිනිස්සුන්ටවත් එන්න බැරි වෙන එක. අනික තමන්ගේ රට ඔච්චර හෑල්ලු කරලා මොකටද බන් තව රටකට ගිහින්. අපේ රට ගැන යන impression එක මොකද්ද එතකොට?
    ඕක යන්න ඉන්න රටටත්, ඉපදුනු රටටත් දෙකටම කරන පට්ට චාටර් වැඩක්.
    ඔහොම කරන උන්ට හරි යයිද බන්? යන තැනකටවත් වගතුවක් වෙන්නේ නෑ.
    ඇත්තටම LTTE යුද්දේ කාලේ අනාත වෙලා 2009 ට කලින් ආපු ටැමිල් උන් ගැන නෙවෙයි මම කතාකරන්නේ, බොරු කියල අරගලේ පිටින් දාල රටත් චාටර් කරලා විසිට් දල රට පනින බේසික පුතාල ගැන.

    ඒ නිසා ඔය refugee option එක ප්‍රොමෝට් කරන්න එපා මචන්. ඕක පට්ට වැරදි වැඩක්. එන කෙනෙක් එක්කෝ skill එක හදාගෙන IELTS කරලා skill Assessment කරලා points හදාගෙන migration ප්‍රෝග්‍රෑම් එකෙන් genuine විදියට එන්න ඕනේ, නැත්නම් student වීස apply කරලා ඇවිත් ඉගෙනගෙන ඉවරවෙලා නවතින්න කැමති නම් PR/TR apply කරලා ඒ වැඩේ කරගන්න ඕනේ. :yes::yes:
    එහෙම නැත්නම් Visit /Tourist විස ඇවිත් බලල ආයේ යන්න ඕනේ, එහෙමත් නැත්නම්, ඉන්න ඕනෙම නම් (වෙන කරක දෙයක් නැතිම නම් ) විසිට් එකෙන් ඇවිත් Student වලට මාරු වෙන්න ඕනේ එහෙම කරන්න දෙනවා නම්. මෙහෙ නම් දැන් ඕක කරන්න දෙන්නේ නෑ දන්නා විදියට.
    තමන් ඉපදුනු, අවුරුදු ගානක් නිදහස් අද්යපනයෙන් ඉගෙනගත්තු රට චාටර් කරලා, බොරු කියල, යන රටෙන් දෙන තමන්ට අයිති නැති බෙනිෆිට්ස් හොරෙන් මිස්යුස් කරලා, හරියට skill එකක් හදාගන්න බැරි උණු මිනිස්සු වෙලා මොකටද බන්? එහෙම උන්ට මිනිස්සු කියන්න පුලුවන්ද? උන්ට ආත්ම ගවුරවයක්, තමන් ගැන ආත්ම අභිමානයක් තියාගෙන ඔලුව කෙලින් කරගෙන ඇවිදින්නවත් පුළුවන් ද බන්? ඕව කරන ලොයස් ල කියාගත්තු උනුත්, ඕවට අහුවෙන මෝඩ බෙසිකලත් පන්නන්න ඕනේ මගේ මතේ නම්. :angry:
    ඕකුන් තමයි රටවල් වලට ගිහින් වැඩක් පලක් කරන්නේ නැතිව අරක දියව්, මේක දියව් කියල නිකන් කකා බිබී මේ රටවලුත් චාටර් කරන්නේ. කාලකන්නි.
    දන්නා උන්ටත් කියපන් ඔය චාටර් වැඩේ කරන්න එපා කියල.
    Police Clearance Reports ඉල්ලන්නේ නැහැ

    මම මේක දැම්මේ Promote කරන්න නෙවෙයි බං මෙහේ යන PR ගේම් එක ඕක තමා බොරුවට නිකන් ලංකාවේ සල්ලි වියද්ම කරලා Student ඇවිත් මෙහේ ජිවිතේ නැති කරගන්නවා . ලංකාවේ ඩොලර් ටික කැනඩාවට ඇදිලා එනවා

    මෙහේ ඉතින් වැඩක් කරන කොට හොඳ Immigration Lawyer එකෙන්ක් හොයා ගන්න ඕනේ
    අනිත් එක මම උඩ කොමෙන්ට් ඒකක කියලා තියෙනවා වගේ ඇසයිලම් දානවා නම් ඒකට සාක්ෂි බොරුවට හරි හදා ගන්න ඕනේ එහෙම නැතුව දාන්නම් වාලේ ඔහේ දැම්මට නම් ඉතිං Approve වෙන්නේ නැහැ තමා .

    රට හෑල්ලු කරන්න නම් ඕනේ නැහැ බං දේශපාලන කලබල කියන්නේ එක Topic එකක් විතරයි . LGBTQ වලටත් Canada වේ ඇසයිලම් දෙනවා. පාතාල කෙස් වලටත් ඇසයිලම් දෙනවා
    ලංකාව හෑල්ලු කරන්න දෙයක් නැහැ බං ලංකාවේ ආර්ථික තත්ත්වය නිසා තමා ලංකාවට Visa ගන්න අමාරු

    මොකෝ මෙහෙට Visit වලින් එන රෝමෙනියන් කාරයොත් එසයිලම් ඉල්ලනවා ඇල්බෙමියන් කාරයොත් ඇසයිලම් ඉල්ලනවා එහෙනම් ඒ රටවල් වලත් තත්ත්වය පහත් වෙන්න ඕනේ නේද

    ලංකාවේ සිංහල අය ඇසයිලම් ඉල්කුවත් නැතත් දෙමළ එන අය ඉල්ලනවා ඒගොල්ලෝත් ලංකාවේ අය හැටියට තමා ගණන් ගන්නේ . සිංහල අය ඇසයිලම් ඉල්ලුවේ නැහැ කියලා ලංකාවේ Passport එකට Canada Visa ලංකාවට Free වෙන්නේ නැහැ මචන් .

    එහෙම ඇසයිලම් ඉල්ලන රටවල් වලට Visa නවත්වනවා නම් මුලින්ම Ban කරන්නේ Indian Passport එක බන්😂

    යට තියෙන්නේ Canada වේ ඇසයිලම් ඉල්ලපු ලිස්ට් ඒක ලංකාවේ 930 ගානකට දීලා 110 ගානකට Reject කරලා ප්‍රතිශතයක් විදියට හදලා බලන්න

    Reject කරා කියලා ඒ අය ආපහු Appeal කරනවා එහෙම දෙපාරක් කරලත් බැරි උනොත් Immigration Lawyers ලා ලියුමක් මගින් Immigration and Refugee Board of Canada එකෙන් ඉල්ලනවා මෙයා අවුරුදු ගානක් Canada Government එකට Tax ගේවල තියෙනවා Canada වේ ඇතුලත කිසිම Criminal Record එකක් නැහැ මේයාගේ Bad Credit නැහැ මෙයා ලංකාවට වඩා කැනඩාවට බැඳීම වැඩියි මෙයාට මෙහේ පදිංචි වෙන්න දෙන්න කියලා Reject වෙන බහුතරයකට මේ විදියටත් PR එක හම්බ වෙනවා කොහොමත් මම දන්න හැටියට ලංකාවට Approval Rate එක 97% ක් 2023 දී.

    අපි රටකට ආවා නම් අපි කරන්න ඕනේ කොහොම හරි අනිත් අයටත් ගොඩ යන්න ක්‍රමයක් හොයලා දෙන එක බන් . නැත්නම් කොහොම හරි වැඩිපුර සිංහල අයට Canada ව ඇතුලට ගන්න එක . මම Student Visa ගැන ලොකුවට කියන්න යන්නේ නැත්තේ මෙහේ ඩොලර් දහස් ගණන් දීලා Student ඇවිත් PR එක දාගන්න බැරුව නිකන් අනාථ වෙනවා

    https://www.irb-cisr.gc.ca/en/statistics/protection/Pages/RPDStat2024.aspx
     
    • Like
    Reactions: Satan_at_Hell

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    88/89 කාලෙ ජනතා විමුක්ති පෙරමුනේ මිනි මරුවෝ ගොඩන් පැන්නෙ කැනඩාවට තමා. ලංකාවේ උන්ට විසිට් දෙනවා කියන්න එක හොදම උදාහරණයක්
     
    • Like
    Reactions: 2osama