කොටුවේ කඩයක් ???

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා පිට කොටුවේ චයිනා හවුස් කියලා කඩයක් තියෙනවද???පලවෙනි හරි දෙවෙනි හරස් වීදියේ වගේ...දන්න කෙනෙක් ඉන්නවද ....
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ධාන්‍ය වර්ග වල තෙත බලන මීටර් එකක් ගන්න තැනක් දන්නවද???
    farmproProductWeb.jpg
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    kalin daala thibuna post ekaka dakka tharadhi, minum upakarana vikunana kada thiyenne 3 veni haras veediye kiyala. hariyatama kadayak nan danne naa...
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    තුන්වන හරස් වීදියේ තියෙන්නේ මතක විදියට පොඩ්ඩක් ගිහින් බලපන්