කොටුවේ කෑම කඩ

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් කොටුවේ තියෙන කෑම කඩ කියපන්කෝ අඩුවට කෑම ශෝටීස් එහෙම ගන්න පුලුවන්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පිටකොටුවේ නෙවේ
    Galle kotuweda. Galle kotuwe Army camp eka laga Army eken karana pot ekak thiyenawa.Eke adui. kemath hodai

    11.gif