කොටුවේ පොඩි නම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඔය හාමුදුරුවන්ව පුද්ගලිකව අදුරනව, මේවගෙ මේ දාන තරන් බයිල නම් උන්වහන්සේගෙ සැබැ ජිවිතේ නැ..

    පන්සලේ thiyan අසරණ උන දෙමාපියො ගෙන්නල රැකබලා ගන්නව, රාජය ආයතන බොහෝ ගානක අඩුපාඩු හොයල බලල කරල දෙනව, ගේ මුලුවල ඉදන් නොදන්න දෙවල් ගැන කියවන්ඩ එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :unsure: ඒ කොහොමද ?
    බණ කිවම සල්ලි හම්බෙනව , ඒව තියන් මඩි ගහන් නැ.බොහෝ සමාජ සේවා කරනව..උන් වහන්සෙගෙ උපන්දිනේ තිබ්බ ගියෙ මාසෙ ඒකට ලේ බැකුව එක්ක එකතුවෙලා 1000ක් ගෙන්නල ලේ පරිත්යාග කරල ඒ පරිත්යාගශීලින්ට කන්ඩ බොන්ඩ දිල මහ පින්කමක් කරා, උබල මොනවද දන්නෙ, පිටිn බලල ජජ් කරල බුරා පනිනව..අපි දන්නව උන්වහන්සේ ගැන පුද්ගලිකව අදුරන නිසා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,478
    113
    එකමත් එක රටක
    බණ කිවම සල්ලි හම්බෙනව , ඒව තියන් මඩි ගහන් නැ.බොහෝ සමාජ සේවා කරනව..උන් වහන්සෙගෙ උපන්දිනේ තිබ්බ ගියෙ මාසෙ ඒකට ලේ බැකුව එක්ක එකතුවෙලා 1000ක් ගෙන්නල ලේ පරිත්යාග කරල ඒ පරිත්යාගශීලින්ට කන්ඩ බොන්ඩ දිල මහ පින්කමක් කරා, උබල මොනවද දන්නෙ, පිටිn බලල ජජ් කරල බුරා පනිනව..අපි දන්නව උන්වහන්සේ ගැන පුද්ගලිකව අදුරන නිසා..
    සමාජ සේවා,පින්කම් ගැන නෙවෙයි නේ මම ඇහුවේ බන්. රාජ්‍ය ආයතන වල අඩුපාඩු හොයල බලලා කරල දෙන එක. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජ සේවා,පින්කම් ගැන නෙවෙයි නේ මම ඇහුවේ බන්. රාජ්‍ය ආයතන වල අඩුපාඩු හොයල බලලා කරල දෙන එක. :rofl:
    උදාහරණයක් ව්දිහට ctb ඔෆිස් එකේ කාෆට් ටික ගහල දෙනව,
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    සමාජ සේවය නම් ඔය කවුරැත් කරනවානෙ බන්. ලන්සත් කරනවා, අරැන්ධිකත් කරනවා, සනත් නිශාන්තත් කරනවා.. රෙනෝ ද සිල්වාත් කරනවා. එහෙම නෙවෙයි ඉතින් උන්නාන්සෙ බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ඉන්න ස්වාමීන්වහන්සේ නමක් විදිහට වචනයේ සංවරය ඇති කරගත්තොත් නරකද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව කරන්නයැ සිවුර දාගත්තෙ? මමනම් උන්නාන්සෙගෙ බුදු බණක් කවදවත් අහල නෑ
    නැතුව හම්බෙන ඒව පොදි ගහන්ඩද කියන්නෙ?????? බණ අහල නැත්තන් අහපන් ...

    සමාජ සේවය නම් ඔය කවුරැත් කරනවානෙ බන්. ලන්සත් කරනවා, අරැන්ධිකත් කරනවා, සනත් නිශාන්තත් කරනවා.. රෙනෝ ද සිල්වාත් කරනවා. එහෙම නෙවෙයි ඉතින් උන්නාන්සෙ බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ඉන්න ස්වාමීන්වහන්සේ නමක් විදිහට වචනයේ සංවරය ඇති කරගත්තොත් නරකද?
    ඕක කියන්ඩ ෆේක් අටවන්ඩ ඕන නැනෙ, කලින් එකෙන්ම කියුවනම් ඉවරයි, තමන්ට හම්බෙන දේ බෙදල දෙන්ඩ තමයි කියන්නෙ බුදු දහමෙ නැතුව පොදි ගහන්ඩ කියන්නෙ නැ, පොදි නොගහ බෙදල දුන්නම ඒකෙ බුරන්ඩ දෙයක් නැ..
    ------ Post added on Apr 26, 2021 at 9:02 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    නැතුව හම්බෙන ඒව පොදි ගහන්ඩද කියන්නෙ?????? බණ අහල නැත්තන් අහපන් ...

    ඕක කියන්ඩ ෆේක් අටවන්ඩ ඕන නැනෙ, කලින් එකෙන්ම කියුවනම් ඉවරයි, තමන්ට හම්බෙන දේ බෙදල දෙන්ඩ තමයි කියන්නෙ බුදු දහමෙ නැතුව පොදි ගහන්ඩ කියන්නෙ නැ, පොදි නොගහ බෙදල දුන්නම ඒකෙ බුරන්ඩ දෙයක් නැ..
    ------ Post added on Apr 26, 2021 at 9:02 PM
    බණ නම් කියනව තමය්, බුදු බණ නෙවි. පුලුවන් නම් බුදු බණ ක්ලිප් එකක් share කරන්න. උබ උබේ ජොබ් එක හරියට කරාට හාමුදුරුවො, හමුදුරුවන්ගෙ ජොබ් එක දන්නෙ නෑ, ඒක නිසානෙ CTB එකෙ කාපට් දමන්න යන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ඔය හාමුදුරුවන්ව පුද්ගලිකව අදුරනව, මේවගෙ මේ දාන තරන් බයිල නම් උන්වහන්සේගෙ සැබැ ජිවිතේ නැ..

    පන්සලේ thiyan අසරණ උන දෙමාපියො ගෙන්නල රැකබලා ගන්නව, රාජය ආයතන බොහෝ ගානක අඩුපාඩු හොයල බලල කරල දෙනව, ගේ මුලුවල ඉදන් නොදන්න දෙවල් ගැන කියවන්ඩ එපා.
    රාජය ආයතන adu padu karanna ona anduwe, anduwe ballo a salli yati madi gahanawa , hamuduruwo ආයතන adu padu karanawa, anduwak mokadata
    උදාහරණයක් ව්දිහට ctb ඔෆිස් එකේ කාෆට් ටික ගහල දෙනව,

    CTB office eke carpet danawata wada, ara pita palath wala lamai gas yata igena ganne, ewa karanna berida. ewa karahama attention madi , eki CTB ekata carpet dala attention ganne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බණ නම් කියනව තමය්, බුදු බණ නෙවි. පුලුවන් නම් බුදු බණ ක්ලිප් එකක් share කරන්න. උබ උබේ ජොබ් එක හරියට කරාට හාමුදුරුවො, හමුදුරුවන්ගෙ ජොබ් එක දන්නෙ නෑ, ඒක නිසානෙ CTB එකෙ කාපට් දමන්න යන්නෙ.
    උබට කැමති විදිහට උබ හිතා ගත්තට මට ගැටලුවක් නැ හාමුදුරුවන්ට ගැටලුවකුත් වෙන එකක් නැ, තමන්ට හම්බෙන සල්ලි වලින් උන් වහන්සෙ කැමති දෙයක් කරයි උබ වේදනා විදින්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan නන්දෙට කඩේ යනවනම් දේවදත්ත හරි කමක් නැහැ මුට හොදයි
    එහෙම එකක් නැ, වැඩක් කරන හාමුදුරුනමකට බනින එකාලට ඇත්ත කියල දුන්න විතරයි,
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    මම ඔය හාමුදුරුවන්ව පුද්ගලිකව අදුරනව, මේවගෙ මේ දාන තරන් බයිල නම් උන්වහන්සේගෙ සැබැ ජිවිතේ නැ..

    පන්සලේ thiyan අසරණ උන දෙමාපියො ගෙන්නල රැකබලා ගන්නව, රාජය ආයතන බොහෝ ගානක අඩුපාඩු හොයල බලල කරල දෙනව, ගේ මුලුවල ඉදන් නොදන්න දෙවල් ගැන කියවන්ඩ එපා.
    Gu an pi gon badi tama bn ehema hasirenne
     
    • Like
    Reactions: Stimulus mind

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මම ඔය හාමුදුරුවන්ව පුද්ගලිකව අදුරනව, මේවගෙ මේ දාන තරන් බයිල නම් උන්වහන්සේගෙ සැබැ ජිවිතේ නැ..

    පන්සලේ thiyan අසරණ උන දෙමාපියො ගෙන්නල රැකබලා ගන්නව, රාජය ආයතන බොහෝ ගානක අඩුපාඩු හොයල බලල කරල දෙනව, ගේ මුලුවල ඉදන් නොදන්න දෙවල් ගැන කියවන්ඩ එපා.
    උබද ඇබිත්තයා 🤣🤣 පොඩ්ඩව මතක් කරා කියයහන් 🤩
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම එකක් නැ, වැඩක් කරන හාමුදුරුනමකට බනින එකාලට ඇත්ත කියල දුන්න විතරයි,
    වැඩක් කරන හාමුදුරුනමකට kade yana eka hodai,
    eth wedak nethi , wedak nokarana anduwata kade yanne ai