කොටුවේ පොඩි නම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කඩ්ඩ ටිකක් ඉගෙනගෙන Comedian කෙනෙක් උනා නම් ලෝකෙම හොල්ලල..

    ඕගොල්ලන්ගේ නලින්ද ජයතිස්සගේ නමත් ලිස්ට් එකේ තියාන්ව නේ 🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕගොල්ලන්ගේ නලින්ද ජයතිස්සගේ නමත් ලිස්ට් එකේ තියාන්ව නේ 🤭
    ඔන්න දැන් තමා නියම චාන්ස් එක.ඔප්පු කරන එකයි තියෙන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙන මොනවද නලින්දත් රේප් කේස් එකට හවුල් කියල ඔප්පු කරන්නයි තියෙන්නෙ

    ඒ මොකටද මම එහෙම කරන්නේ... මම news එකක් ගැන උඹට කිව්වා විතරයි.... ඔය නම් කියවද්දී හාමුදුරුවරු ගැන වගේම නම් තියන අනිත් අයව උඹලට අමතක වෙනවා 🤭
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    1626238238948.png
     
    • Haha
    Reactions: Stimulus mind

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ මොකටද මම එහෙම කරන්නේ... මම news එකක් ගැන උඹට කිව්වා විතරයි.... ඔය නම් කියවද්දී හාමුදුරුවරු ගැන වගේම නම් තියන අනිත් අයව උඹලට අමතක වෙනවා 🤭
    මේ හාමුදුරුවෝ ඔය වැඩේට සම්බන්ධ නෑ කියල මම දන්නවා.නලින්ද ජයතිස්ස සම්බන්ධ උනත් මේ හාමුදුරුවො ඕකට සම්බන්ධ නෑ.ඒක ෂුවර්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thatta wesawo piñata kala, ahala pahala inna genuntai, podi kellantai athawara karana ekai okunge mailn job eka..
    kaha reddak porawan karana tharamak sakkili weda thamai.

    mu bana kiyanawa newei. muta manasika ledak thiyenne.