කොටුවේ-වතුර-බෝතල්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    BUMP.

    සිංහලු,
    රු 50ට 100ට කුඩ්ඩන්ගෙන් කුණු වතුර බීලා.
    ඒ බෝතලේත් ගෙදර ගෙනැල්ලා.. මාස ගනන් ඒකෙ වතුර පුරව පුරවා ලමයින්ටත් දීලා උන්ටත් වස පොවන්න එපා බොලව්..


    Here's when you need get rid of your plastic water bottle

    I have this one plastic water bottle I take to the gym, and I don't want to buy another one because a) the environment and b) I'm cheap.
    I've been using it for a few weeks now, and I wondered: Is that safe?

    Plastic water bottles are made from polyethylene terephthalate, or PET. The US Food and Drug Administration has approved PET for single and repeated use, so that's a good sign.

    But manufacturers make these plastic bottles for the purpose of a single use, so they don't last forever.

    Two things can happen as you reuse plastic bottles over and over: They can leach chemicals, and bacteria can grow in them.

    Read more >>
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මාත් දවසක් කුරුණෑගල බස් එකකදි වතුර බෝතලයක් අරන් බිව්වා.ඒත් සැකයක් ආපු නිසා නිකන් බෝතගේ ඉඹලා බැලුවා.මල පහ ගදක් ආවේ.හේතුව දන්නේ නෑ. මන් හිතුවේ මිනිහගේ අතේ තිබිලා මොනවා හරි වදින්න ඇති කියලා බෝතලේට.මිනිහත් එච්චර පිරිසිදු කෙනෙක් නෙමේ. දවස් ගානක් වමනෙ යන්න වගෙ ආවා ඒ ගදට. එද ඉදන් වතුර බොන්නේ නෑ පිටින්.
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මාත් දවසක් කුරුණෑගල බස් එකකදි වතුර බෝතලයක් අරන් බිව්වා.ඒත් සැකයක් ආපු නිසා නිකන් බෝතගේ ඉඹලා බැලුවා.මල පහ ගදක් ආවේ.හේතුව දන්නේ නෑ. මන් හිතුවේ මිනිහගේ අතේ තිබිලා මොනවා හරි වදින්න ඇති කියලා බෝතලේට.මිනිහත් එච්චර පිරිසිදු කෙනෙක් නෙමේ. දවස් ගානක් වමනෙ යන්න වගෙ ආවා ඒ ගදට. එද ඉදන් වතුර බොන්නේ නෑ පිටින්.

    :shocked::shocked::shocked:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Man issara night mail nitarama giya
    Godak welawata watura genna amataka wenawa
    Itin owa gannawa
    Mata issara indan sakayak tibba owage raha wenas
    Mukuth welanan na habai
    Watura tibaha awama no option ne ban
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වතුර බෝතල් මාපියාවක් තනිකර .කලින් ත්‍රෙඩ් එකක තිබ්බා හදන විදිහ මුල ඉදලා.ජරා වතුර අරන් බොරික් ඇසිඩ් දාලා සුදු පාට කරලා ගන්න සීන් එකක්
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Oita wada ketha weda wenwa bn kotuwe nm....koi area eketh ekai bn dn,salli hamba karanna wasa hari daala denwa...

    Kotuwe kema kadawalin 1% k wath hoda ne bn...pitata peena lassana keema hadana widiya dekka nm aye kanne ne...

    Tkx fr sharing machooo..mewa nodanna kochchra aya innwada...+++
     
    • Like
    Reactions: yosh371

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    වතුර විතරක් නෙවෙයි මම බස් එකේ ඉදන් ඉද්දි විකුනන්න ගෙනාපු ඔරේන්ජ් ක්‍රුෂ් එකක් ගත්ත. මගදී බොන්න කියල මුඩිය අරිද්දි නිකන්ම ඇරුන හොඳට බලද්දී මුඩියේ සීල එක (අර බෝතලේ රවුම වගේ රැඳෙන කැල්ල ) මුඩියට උනුකරල අලවල.බෝතලේ ගෑස් එන්නේ පොඩ්ඩයි සීනි රහ වැඩි නිකන් සීනි ඔරේන්ජ් ෆ්ලෙවර් දාපු ඇල් වතුර බොනවා වගේ. එහෙමම විසිකරා. උන් පරණ බීම බෝතල් අරන් අර විදියටම හදපු වතුරක් පුරවල මුඩියේ යට රත්කරල වහල අර රවුම උනුපිට ඇලවෙන්න අරිනවා ඇති.