කොටුවේ හැටි දැන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    යකෝ කොටුවේ මිනිහෙක්ට පාරේ බැහැල යන්න පුලුවන්ද?
    පේමන්ට් කාරයෝ කුඩ්ඩෝ හැම එකාම පේමන්ට් එකේනේ .
    උන් බිස්නස් කරනවා..චාටර්...කෙල ගහනවා , බුලත් කෙල හැම තැනම
    බලධාරියෝ බුදිද? මම දන්න තරමින් ඉස්සර ඔය සීන් එකක්වත් තිබ්බේ නෑ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    gota ehema clean kara owwa
    dan karanne naha kawuruth chada kadena nisa

    anika dan thiyena economy ekata podi manussayo thawath thalanna bari nisa wenna athi

    best option is to move them to a shelter outside
     
    • Like
    Reactions: tha123 and sahan50

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    යකෝ කොටුවේ මිනිහෙක්ට පාරේ බැහැල යන්න පුලුවන්ද?
    පේමන්ට් කාරයෝ කුඩ්ඩෝ හැම එකාම පේමන්ට් එකේනේ .
    උන් බිස්නස් කරනවා..චාටර්...කෙල ගහනවා , බුලත් කෙල හැම තැනම
    බලධාරියෝ බුදිද? මම දන්න තරමින් ඉස්සර ඔය සීන් එකක්වත් තිබ්බේ නෑ
    ඉස්සර කිව්වෙ චාමර්ස් එකේ හාල් ගබඩා තිබ්බ කාලෙ තරම් ඉස්සරද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113
    Kohomada Thambuththegama sexy kaali? ❤️

    IMG-1580.png
     
    • Love
    Reactions: dilan_randika