කොටුවේ Spenser Building කියල computer parts තියෙන තැනක් තියෙනවද කවුරු හරි දන්න කෙනෙක් මට එතනට යන විදිය කියන්න පුලුවන්ද BIG HELP
ඔයා ඒකෙ marketing කරන එක්කෙනා නේද? අනේ හොරා :පිඅලුත් මල්ලී;15129684 said:කොටුවේ Spenser Building කියල computer parts තියෙන තැනක් තියෙනවද කවුරු හරි දන්න කෙනෙක් මට එතනට යන විදිය කියන්න පුලුවන්ද BIG HELP
ඔයා ඒකෙ marketing කරන එක්කෙනා නේද? අනේ හොරා :පි
just kidding bung
ithin oya sinhalenma kiyala thiyenne 1st cross st eke kelawareyma tiyenawa kiyala
1wana Haras Weediyata yanna.
spencer building nemei lokka spencer house
ඒ බිල්ඩින් එකේ නම ගොඩක් උඩින් ගහල තියෙන්නේ.අලුත් මල්ලී;15130081 said:මන් ගියා ඒත් හොයාගන්න බෑ එකයි මන් ඇහුවේ දන්න කෙනෙක් ඉන්නවද කියලා කොතනද තියෙන්නේ කියලා
ඒ බිල්ඩින් එකේ නම ගොඩක් උඩින් ගහල තියෙන්නේ.
දොරත් හෙන පටු දොරක් තියෙන්නේ. හොයන්න බැරි වීම මීටරේ අව්ලක්.
ස්ටේෂන් එකේ ඉදල යනකොට දකුණු පැත්තේ තියෙන්නේ