කොටුවේ Spenser Building Help

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    කොටුවේ Spenser Building කියල computer parts තියෙන තැනක් තියෙනවද කවුරු හරි දන්න කෙනෙක් මට එතනට යන විදිය කියන්න පුලුවන්ද BIG HELP
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    අලුත් මල්ලී;15129684 said:
    කොටුවේ Spenser Building කියල computer parts තියෙන තැනක් තියෙනවද කවුරු හරි දන්න කෙනෙක් මට එතනට යන විදිය කියන්න පුලුවන්ද BIG HELP
    ඔයා ඒකෙ marketing කරන එක්කෙනා නේද? අනේ හොරා :පි
    just kidding bung
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    ඔයා ඒකෙ marketing කරන එක්කෙනා නේද? අනේ හොරා :පි
    just kidding bung

    අනේ නෑ මට එළකිරි එකේම දාපු thread එකක් හම්බුනා...ඒත් මට එතන හොයාගන්න බැරි උනා එකයි දැම්මේ අනේ දන්නා කෙනෙක් කියන්නකෝ කොතනද කියල

    http://www.elakiri.com/forum/showthread.php?t=1492408&page=2 මේක තමා මන් දැකපු ත්‍රෙඩ් එක
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    ithin oya sinhalenma kiyala thiyenne 1st cross st eke kelawareyma tiyenawa kiyala

    1wana Haras Weediyata yanna.

    මන් ගියා ඒත් හොයාගන්න බෑ එකයි මන් ඇහුවේ දන්න කෙනෙක් ඉන්නවද කියලා කොතනද තියෙන්නේ කියලා
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අලුත් මල්ලී;15130081 said:
    මන් ගියා ඒත් හොයාගන්න බෑ එකයි මන් ඇහුවේ දන්න කෙනෙක් ඉන්නවද කියලා කොතනද තියෙන්නේ කියලා
    ඒ බිල්ඩින් එකේ නම ගොඩක් උඩින් ගහල තියෙන්නේ.
    දොරත් හෙන පටු දොරක් තියෙන්නේ. හොයන්න බැරි වීම මීටරේ අව්ලක්.
    ස්ටේෂන් එකේ ඉදල යනකොට දකුණු පැත්තේ තියෙන්නේ
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    ඒ බිල්ඩින් එකේ නම ගොඩක් උඩින් ගහල තියෙන්නේ.
    දොරත් හෙන පටු දොරක් තියෙන්නේ. හොයන්න බැරි වීම මීටරේ අව්ලක්.
    ස්ටේෂන් එකේ ඉදල යනකොට දකුණු පැත්තේ තියෙන්නේ

    එකේ address එකේ ගහල තියෙන්නෙත් Spencer building කියලද
    Trans asia එකට එහාද..නැත්නම් supermarket එක ගාවද නැත්නම් ranjanas එක හරියේද
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    uba kiyanne siva's computer kiyana kade neda??

    Specnce house eke essaraha kada deke tyenne electronic badu ehema..car setup arawa mewa...ewa balagena playan...danne nttam e hariye ekek gen ahapn...noadanna kenk nane e patte e building eka gana...

    Prince street eketh tiyanawa Spence building ekak...eke nm thanikarama toys tiyenne