කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    නියම පොස්ට් එක මෑචන්..
    කොලබින් කනවා කියන්නෙ දෙපාරක් හිතන්න වෙනවා. මට ත් ඔබ වාගෙ සින් එකක් උනා. බස් එකෙ එද්දි එපා වුනා. ඉන්නත් බෑහෑ.
    අන්තිමෙ දි හිතා ගත්තා බඩගින්නෙ මලත් කන්නෙ නම් නෑහෑ කියලා
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    තව එකක් මචන්. කොටුවෙ කඩවලින් phone එකට reload දනවනම්. reload එක phone එකට එනකම් එතන ඉදල එන්න.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    සිරාවට ඇත්ත මමත් අවුරුදු 5ක් විතර කොළඹ හිටියා රේප් +7
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මමත් කොටුව ගැන නොදන්නවා නෙවේ. ඒ උනත් මමත් අහු උන එක දවසක්, කොළඹ ආවා, උදේට කාල අවේ නැති නිසා හොදටම දවල් වෙලා ගිය කොටුවේ කඩේකට කන්න. කන්න කලින් ගැන 160 කාල ඉවර උනාම 200. කඩවලින් කනවනම් අනිවා කඩේ මුදලාලිටම ගාන ගෙවන්ට ඕන වැඩ කරන එඋන්ට එහෙම ගෙවන්ට එපා.උන් වැඩියෙන් ගන්නවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවට ඇත්ත මමත් අවුරුදු 5ක් විතර කොළඹ හිටියා රේප් +7

    ඒ කියන්නේ කොළඹ හිටිය අවුරුදු 5ට 7 පාරක් රේප් වුනා කියලද.....:rofl: