කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho pita kotuven kanava nam loku hotel valin kanna epa ban
    oya malvaththa para gaava tiyena chooti perment valin kaapan
    ara roti pan toaster karapu duppathma duppathma kada

    ungen vathura ekak illapan dethun parak hodala konath hodala ( veeduruve) denava
    un gaava roti seeni sambal daapu maxxa ru 30yi

    thava ara mal vaththa para gaavathiyena juice kade buvath hodayi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොටුවෙන් පාර අයිනේ තියං විකුණන Super Glue, Battery, Phone Battery එහෙම ගනිපු අය ඉන්නවද?

    Super Glue හිස් , Battery පුස්..හැමදාම යනකොට පොර කකා ඕව ගන්න මිනිස්සු දැක්කම දුකත් හිතෙනවා :dull: ප්‍රසිද්දියේ කරන වංචාවල් ඕව
    :rofl:

    ekek dawasak battery (6V) Rs200 ta wikunanawa. (kade 500-600)
    u multimeter ekak thiyan 6V thiyenawa kiyalath pennanawa
    kattiya gannawath ekka.
    mamath gohin baluwa, yako mu meter eke DC wenuwata AC range ekata dala penanne. eke 3-4v DC 6V wage penne.

    super glue nam wadak na.

    ai thawa thiyenawa ban Tape, multi-plug, phone chager, trip switch
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය පාර අයිනේ තියං විකුණන ඒවා ගන්නෙපා බං.ඇතුලේ අවිදපන්..එක එක අයිටම් වලට එක එක පැති තියෙනවා..උදා: කේසර් ස්ට්‍රීට් නම් රෙදි වර්ග. ඒවයෙන් අපිට පුළුවන් හොඳ බඩු බොහොම ලාබෙට ගන්න. හැබැයි උන් කියන ගානට ජීවිතේට ගන්න එපා.:rofl: පුළුවන් තරම් කේවල් කරන්න ඕන. අන්තිමට වැඩක් නෑ කියල දමල ගහල යන්නත් ඕන :rofl: බඩු මිල බස්සන එකත් අමුතුම කලාවක් :lol:

    ඕක තමයි බං සිද්ධිය, ඔය කියන තරම නරක නෑ කොළඹ.
    හැබැයි වැඩේ දැනගෙන යන්න ඕනේ:)
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    විපරමෙන් සෝදිසියෙන් සහ මොලේ කල්පනා කරනවානම් කොටුවට බය වෙන්න දෙයක් නෑ..කොටුවේ හොඳ බඩුත් තියෙනවා, බාල බඩුත් තියෙනවා..හොඳ බඩු අඩුවට ගන්නත් පුළුවන් බාල බඩු වැඩි මිලට ගන්නත් පුළුවන්. ඕක ඉතින් ඇවිදලම තමයි තේරුම් ගන්න ඕන. නැතුව කෙනෙකුට තේරුම් කරන්න අමාරුයි.

    හැබැයි එක දෙයක් විශේෂයෙන් කොටුවේදී හම්බ වෙන ගම් පළාතේ උදවිය එක්ක නම් බජනෙට යන්න එපා...විශේෂයෙන් මාත් එහේ තමයි කියාගෙන. අයියේ අක්කේ ටෝක් දෙන අය.
    :):):):):):):):):):):):)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මාත් එකපාරක් අහුවුනා dvd කාරයෙකුට
    එකක් තිහය්
    පහක් සීයයි

    බාල නිසා ගත්තා 300කම
    අඩේ එකයි දෙකයි වැඩ කලේ

    math BD-R gatta 80 gane kadekinma :P nathnm 200k wath wenwane :P anthimata 3k 4k tama wada kare 25n :P aparade mehemath kala kanni :P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    anika meke inna nuwara unta kiyanne man,umbalata samahara badu nuwarinma ganna puluwn hoda quality colombo walata wada,computer kali ehemanm unity ekata wada honda ewa tiyenwa nuwara aduwata,direct import enne nuwarata,Extreme,Climax wage ewage kisi case ekakth na issaranm free gedara awith warrenty wada karala denwa :P dan kohomada danna :D

    ex:man wifi router ekak ekale baluwa aduma unity eke tibbe 4750ta maha labbak ekath,man nuwarin gatte 4000ta ita honda ekak with 1yr warrenty :P same goes with others too :D
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හොද ලිපියක් සහො කොලබ නම් කක්කො එමට ඉන්නවා කැලි 3 නම සියයි ගන්න සෙට් උනම තමා තෙරෙන්නෙ:shocked: වැඩෙ හබර් ඒකෙන් ගෙනපු ඔරලොසු කියයි තව ඉතින් මල්වත්ත අතුරු පරවල් වල ඉන්න වෙලෙන්දො තමා මොබයිල් අඩුවට කියල දෙනවා මිනිස්සු පොර කාකා ගන්න හැටි බලන කොට තමා ගත්ත අයට සොරිම තමා:sorry: 50 ට තියෙන සිඩි ඒක්කො කොලෙ ගාහාලා තියෙන ඒක නෙමෙ තියෙන් නෙ නැති නම් එමිටි සිඩි ඒක විතරයි:growl: ඔය වගෙ කුට වෙලදාම් ඔන තරම් තියෙනවා ලාබ බඩුවෙ හිලක් තියෙ නමුත් ලාබ උනත් හොද දෙ තොරා ගන්න සිහියෙන් ඉන්න ඔනෙ:)

    mage yaluwek ekak aran awith tibba athule tiyenne illapu eka newe wena tv series ekak :P