කොටුවෙන් පාර අයිනේ තියං විකුණන Super Glue, Battery, Phone Battery එහෙම ගනිපු අය ඉන්නවද?
Super Glue හිස් , Battery පුස්..හැමදාම යනකොට පොර කකා ඕව ගන්න මිනිස්සු දැක්කම දුකත් හිතෙනවාප්රසිද්දියේ කරන වංචාවල් ඕව
![]()
ඔය පාර අයිනේ තියං විකුණන ඒවා ගන්නෙපා බං.ඇතුලේ අවිදපන්..එක එක අයිටම් වලට එක එක පැති තියෙනවා..උදා: කේසර් ස්ට්රීට් නම් රෙදි වර්ග. ඒවයෙන් අපිට පුළුවන් හොඳ බඩු බොහොම ලාබෙට ගන්න. හැබැයි උන් කියන ගානට ජීවිතේට ගන්න එපා.පුළුවන් තරම් කේවල් කරන්න ඕන. අන්තිමට වැඩක් නෑ කියල දමල ගහල යන්නත් ඕන
බඩු මිල බස්සන එකත් අමුතුම කලාවක්
![]()

විපරමෙන් සෝදිසියෙන් සහ මොලේ කල්පනා කරනවානම් කොටුවට බය වෙන්න දෙයක් නෑ..කොටුවේ හොඳ බඩුත් තියෙනවා, බාල බඩුත් තියෙනවා..හොඳ බඩු අඩුවට ගන්නත් පුළුවන් බාල බඩු වැඩි මිලට ගන්නත් පුළුවන්. ඕක ඉතින් ඇවිදලම තමයි තේරුම් ගන්න ඕන. නැතුව කෙනෙකුට තේරුම් කරන්න අමාරුයි.
හැබැයි එක දෙයක් විශේෂයෙන් කොටුවේදී හම්බ වෙන ගම් පළාතේ උදවිය එක්ක නම් බජනෙට යන්න එපා...විශේෂයෙන් මාත් එහේ තමයි කියාගෙන. අයියේ අක්කේ ටෝක් දෙන අය.












මාත් එකපාරක් අහුවුනා dvd කාරයෙකුට
එකක් තිහය්
පහක් සීයයි
බාල නිසා ගත්තා 300කම
අඩේ එකයි දෙකයි වැඩ කලේ
nathnm 200k wath wenwane
anthimata 3k 4k tama wada kare 25n
aparade mehemath kala kanni 
dan kohomada danna
same goes with others too 
හොද ලිපියක් සහො කොලබ නම් කක්කො එමට ඉන්නවා කැලි 3 නම සියයි ගන්න සෙට් උනම තමා තෙරෙන්නෙවැඩෙ හබර් ඒකෙන් ගෙනපු ඔරලොසු කියයි තව ඉතින් මල්වත්ත අතුරු පරවල් වල ඉන්න වෙලෙන්දො තමා මොබයිල් අඩුවට කියල දෙනවා මිනිස්සු පොර කාකා ගන්න හැටි බලන කොට තමා ගත්ත අයට සොරිම තමා
50 ට තියෙන සිඩි ඒක්කො කොලෙ ගාහාලා තියෙන ඒක නෙමෙ තියෙන් නෙ නැති නම් එමිටි සිඩි ඒක විතරයි
ඔය වගෙ කුට වෙලදාම් ඔන තරම් තියෙනවා ලාබ බඩුවෙ හිලක් තියෙ නමුත් ලාබ උනත් හොද දෙ තොරා ගන්න සිහියෙන් ඉන්න ඔනෙ
![]()
