කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
dan hamogema athe phone wala GPS tiyenwane,hodama wade GPS balan yana eka,google maps wala samahra bus route unath pennwa,google map eke 10miles cache karan giyama aye net onith na map eka balanna,anika colombo giyama colombo ekek wage hitipan nikan ohe danne nathi eka wage ambari ambari inne nathuwa,man colombo hitiya kale ehe un magen parawal ahanwa man ithn pora wage talks denwa hehe :D raeta ehema bus wala yanwanm paressamen,kohomath wadiye salli ehema tiya gannama epa athe,
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    විපරමෙන් සෝදිසියෙන් සහ මොලේ කල්පනා කරනවානම් කොටුවට බය වෙන්න දෙයක් නෑ..කොටුවේ හොඳ බඩුත් තියෙනවා, බාල බඩුත් තියෙනවා..හොඳ බඩු අඩුවට ගන්නත් පුළුවන් බාල බඩු වැඩි මිලට ගන්නත් පුළුවන්. ඕක ඉතින් ඇවිදලම තමයි තේරුම් ගන්න ඕන. නැතුව කෙනෙකුට තේරුම් කරන්න අමාරුයි.

    හැබැයි එක දෙයක් විශේෂයෙන් කොටුවේදී හම්බ වෙන ගම් පළාතේ උදවිය එක්ක නම් බජනෙට යන්න එපා...විශේෂයෙන් මාත් එහේ තමයි කියාගෙන. අයියේ අක්කේ ටෝක් දෙන අය.
    :yes::yes::yes:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    විපරමෙන් සෝදිසියෙන් සහ මොලේ කල්පනා කරනවානම් කොටුවට බය වෙන්න දෙයක් නෑ..කොටුවේ හොඳ බඩුත් තියෙනවා, බාල බඩුත් තියෙනවා..හොඳ බඩු අඩුවට ගන්නත් පුළුවන් බාල බඩු වැඩි මිලට ගන්නත් පුළුවන්. ඕක ඉතින් ඇවිදලම තමයි තේරුම් ගන්න ඕන. නැතුව කෙනෙකුට තේරුම් කරන්න අමාරුයි.

    හැබැයි එක දෙයක් විශේෂයෙන් කොටුවේදී හම්බ වෙන ගම් පළාතේ උදවිය එක්ක නම් බජනෙට යන්න එපා...විශේෂයෙන් මාත් එහේ තමයි කියාගෙන. අයියේ අක්කේ ටෝක් දෙන අය.

    ඇත්ත මචං :yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නියම ත්‍රෙඩ් එක මචන්. දන්නා නොදන්නා හැමෝටම වැදගත් දේවල් තියෙනවා මේකේ. මන් වගේ අයට ගොඩක් වටිනවා. මොකද මන් නුවරනේ . ඉඳල හිටලා තමයි ඉතින් කොළඹ එන්නේ. ගොඩක් ස්තුතියි යාළුවා. අඩුවට බඩු ගන්න විදිහ කියන ත්‍රෙඩ් එකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.

    Rep+
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Colombo wala samahara un innawa apiwa kalin aduranawa wage ewilla katha karana, un godak welawata katinma allagena thamai gema gahanna hadanne, matath dawasak ekek set una u mulinma athata atha deela malli kiyala talk kale boru nedekamak kiyala tea ekak bonna yanna katha keruwa :baffled:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Colombo wala samahara un innawa apiwa kalin aduranawa wage ewilla katha karana, un godak welawata katinma allagena thamai gema gahanna hadanne, matath dawasak ekek set una u mulinma athata atha deela malli kiyala talk kale boru nedekamak kiyala tea ekak bonna yanna katha keruwa :baffled:
    :baffled::baffled:කවම දාකවත් අඳුනන්නේ නැති කෙනෙක් දෙන දෙයක් කන්න වත් බොන්න වත්.එහෙ මෙහෙ යන්න එන්න කිව්වට යන්න නම් එපෝ.යන්න ඕන තැනට එක්කන් යන්නම් කිව්වත් අහු වෙන්න නම් එපා.කන බොන දේවල් වලට සිහිනැති වෙන ඒවා දාල දෙන්න පුළුවන්.ගොඩක් ඕවට අහු වෙන්නේ ගාමන්ට් ගැහැණු ළමයි.දැන් නම් වැඩියේ ඕව කරන කට්ටිය අඩුයි.අනිත් එක තමුන් මොන හරි ගන්න ලොකු මුදලක් අරන් යනවා නම් ඒක ගැන හම්බෙන අය එක්ක කියවන එක ඇඟට ගුණ මදි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    appe katta kala athi ona tharam ela machan danne nathi samahara deewal dana gaththa ekko bo gahayata police post eken ahanna naththam kondosthara kenekgen hari tikat wikunana kenekgen hari ahana eka thama harima dee thanx machan apinam gamee thawa danna deewal kiyahan ,mamanam kiyanne thaman eka paarak hari colombo gihin thiyanawanam colombo gana danne nathi kenek ekka yanna eken eya deyak igena gannawa mamanam ape malayawa ekkan yanawa kawada hari thaniyama colombo yanna wadak kara ganna thibboth e ekka yana eka kawada hari wadagath weyi nodana yanawata wada