appe katta kala athi ona tharam ela machan danne nathi samahara deewal dana gaththa ekko bo gahayata police post eken ahanna naththam kondosthara kenekgen hari tikat wikunana kenekgen hari ahana eka thama harima dee thanx machan apinam gamee thawa danna deewal kiyahan ,mamanam kiyanne thaman eka paarak hari colombo gihin thiyanawanam colombo gana danne nathi kenek ekka yanna eken eya deyak igena gannawa mamanam ape malayawa ekkan yanawa kawada hari thaniyama colombo yanna wadak kara ganna thibboth e ekka yana eka kawada hari wadagath weyi nodana yanawata wada
බොහොම ස්තුත්යි වැදගත් ලිපියක් දැම්මට. රේප් +
Bohoma pin....
rep.+6
mtat owa una... CD gaddi parissam wenna. Atule 1k. Cover eke twa 1k
නියම ත්රෙඩ් එක මචන්. දන්නා නොදන්නා හැමෝටම වැදගත් දේවල් තියෙනවා මේකේ. ඉඳල හිටලා තමයි ඉතින් කොළඹ එන්නේ. ගොඩක් ස්තුතියි යාළුවා. තවත් කොළඹ ගැන කියන විස්තරාත්මක ත්රෙඩ් එකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.
අනිත් අයත් තමන්ගේ අදහස් දානවා නම් ඒක හැමෝටම වැඩදායි දෙයක් වේවි ..!
Rep+ 7
නියම ත්රෙඩ් එකක්.මමත් දවසක් මාර චාටර් වැඩකට සෙට් උනා.මට දවසක් WATCH එකක් ගන්න බැලුව පොරක් මචන් 200 ට දෙනවා රේගුවෙන් උස්සපු එවා කිව්ව් .වටිනකම 1200 වෙනවා කිව්වා.මමත් බලලා ලොකු අව්ලකුත් නෙති නිසා කැමති උනා ගන්න මගේ ළඟ මාරු සල්ලි තිබුනේ නැහැ 1000 තිබුනේ.සල්ලි දුන්න විතරය් මු නැගිටල දිව්වා .ගිය තැනක් හොයන්නත් නැහ
හිත හදාගෙන ගෙදර අවා .
ගිය සතියේ CHAGER එකක් ගත්ත වැඩ නැහැ .අඩේ හතුරෙකුට වත් ඔකුන්ගෙන් බඩු ගන්න දෙන්න ඒපා


anika meke inna nuwara unta kiyanne man,umbalata samahara badu nuwarinma ganna puluwn hoda quality colombo walata wada,computer kali ehemanm unity ekata wada honda ewa tiyenwa nuwara aduwata,direct import enne nuwarata,Extreme,Climax wage ewage kisi case ekakth na issaranm free gedara awith warrenty wada karala denwadan kohomada danna
![]()
ex:man wifi router ekak ekale baluwa aduma unity eke tibbe 4750ta maha labbak ekath,man nuwarin gatte 4000ta ita honda ekak with 1yr warrentysame goes with others too
![]()
awurudu 4k witara thisse colmbo wala karakena nisa eka eka widiye minissu hambawela thiyenawa.