කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Thread ekama kiyewva machan.. sahena watina thread ekak.. pitakotuwa kiyanne mulu ratema kattiya ekathu wena thanak, anika machan dawas 12ta thiyena pitakotuwa neme kawuru hari ra 12ta pitakotuwata giyoth thiyenne :P awurudu 4k witara thisse colmbo wala karakena nisa eka eka widiye minissu hambawela thiyenawa.


    anith eka thama machan kohe hari colmbo paraka hoya ganna baruwa enna widiyak nathuwa hitiyoth.. pitakotu paththata yana bus ekaka nagga nam e bus eka kohen hari rawm gahala pitakotuwata enawane.. :)

    thava deyak add karanna one pandara 3- 4 vithra giyoth oyitath vada venas thenak oka:eek:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai happy cow cheese ehemath wikunawana aduwata ara circle box ekama aduwata,,
    mokadda danne ne seen eka eke nam..
    expire wela ne date eken nam...
    mokak hari jil mart ekak athi.,..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    විපරමෙන් සෝදිසියෙන් සහ මොලේ කල්පනා කරනවානම් කොටුවට බය වෙන්න දෙයක් නෑ..කොටුවේ හොඳ බඩුත් තියෙනවා, බාල බඩුත් තියෙනවා..හොඳ බඩු අඩුවට ගන්නත් පුළුවන් බාල බඩු වැඩි මිලට ගන්නත් පුළුවන්. ඕක ඉතින් ඇවිදලම තමයි තේරුම් ගන්න ඕන. නැතුව කෙනෙකුට තේරුම් කරන්න අමාරුයි.

    හැබැයි එක දෙයක් විශේෂයෙන් කොටුවේදී හම්බ වෙන ගම් පළාතේ උදවිය එක්ක නම් බජනෙට යන්න එපා...විශේෂයෙන් මාත් එහේ තමයි කියාගෙන. අයියේ අක්කේ ටෝක් දෙන අය.
    අනිවා...:yes: හෙන ඇම්ඩන්ලා ඉන්නේ....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    mama eka sarayak kotuwe thaniyama awidda ban dawas bagayak withara,, kari demalu, thambi godakne inne,, ela thread eka ban
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ


    ai happy cow cheese ehemath wikunawana aduwata ara circle box ekama aduwata,,
    mokadda danne ne seen eka eke nam..
    expire wela ne date eken nam...
    mokak hari jil mart ekak athi.,..

    mama eka sarayak kotuwe thaniyama awidda ban dawas bagayak withara,, kari demalu, thambi godakne inne,, ela thread eka ban

    watina thread ekak
    ස්තුති මචන් කට්ටියටම
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Ela machan
    Lassanata amunala Thiyenawa :)
    ස්තුති මචන්

    thava deyak add karanna one pandara 3- 4 vithra giyoth oyitath vada venas thenak oka:eek:
    :lol::lol: මට දවසක් බඩුවක් සෙට් වෙන්නත් ගියා.. මහා රැ ඉද්දි අපොයි මම ඕවට නැති නිසා මග අරිය...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මම දවසක් මල්ටි ප්ලග් දෙකක් ගත්තා. අලුත්ම වගේ. එකක් 150
    සුවීච් කැඩිලා විතරයි තිබුනේ. ඒක හදා ගත්තා. බඩු පට්ට කොලටියි. ඒවා දැකල සමහරු ඉල්ලනවා 500 ක් දෙන්නම් කියල.බෑග් එකේ ඉඩ තිබුනේ නෑ එදා නැත්නම් තව ගේනවා.
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    kema gena nam katha karala wedak nea e gena mama hodatama dannawa .ubala kotuwen monawa hari gannawa nam olcat road eke kada walata nikamatawath yanna epa ekakata ekak wedi .anith eka adum ganna hari shoes ganna hari world market yanna nam epa:no::no:.cd,dvd gannawanam 20 thiyena keli ganna epa ewa weda karanne nea .monawa hari ganna issalla gana ahapan
     
    Last edited:

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    macho pita kotuven kanava nam loku hotel valin kanna epa ban
    oya malvaththa para gaava tiyena chooti perment valin kaapan
    ara roti pan toaster karapu duppathma duppathma kada

    ungen vathura ekak illapan dethun parak hodala konath hodala ( veeduruve) denava
    un gaava roti seeni sambal daapu maxxa ru 30yi

    thava ara mal vaththa para gaavathiyena juice kade buvath hodayi

    yako owa hamba kada owata yanna epa :growl:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    11.gif