Thread ekama kiyewva machan.. sahena watina thread ekak.. pitakotuwa kiyanne mulu ratema kattiya ekathu wena thanak, anika machan dawas 12ta thiyena pitakotuwa neme kawuru hari ra 12ta pitakotuwata giyoth thiyenneawurudu 4k witara thisse colmbo wala karakena nisa eka eka widiye minissu hambawela thiyenawa.
anith eka thama machan kohe hari colmbo paraka hoya ganna baruwa enna widiyak nathuwa hitiyoth.. pitakotu paththata yana bus ekaka nagga nam e bus eka kohen hari rawm gahala pitakotuwata enawane..![]()

අනිවා...විපරමෙන් සෝදිසියෙන් සහ මොලේ කල්පනා කරනවානම් කොටුවට බය වෙන්න දෙයක් නෑ..කොටුවේ හොඳ බඩුත් තියෙනවා, බාල බඩුත් තියෙනවා..හොඳ බඩු අඩුවට ගන්නත් පුළුවන් බාල බඩු වැඩි මිලට ගන්නත් පුළුවන්. ඕක ඉතින් ඇවිදලම තමයි තේරුම් ගන්න ඕන. නැතුව කෙනෙකුට තේරුම් කරන්න අමාරුයි.
හැබැයි එක දෙයක් විශේෂයෙන් කොටුවේදී හම්බ වෙන ගම් පළාතේ උදවිය එක්ක නම් බජනෙට යන්න එපා...විශේෂයෙන් මාත් එහේ තමයි කියාගෙන. අයියේ අක්කේ ටෝක් දෙන අය.
හෙන ඇම්ඩන්ලා ඉන්නේ....ela
+2
ai happy cow cheese ehemath wikunawana aduwata ara circle box ekama aduwata,,
mokadda danne ne seen eka eke nam..
expire wela ne date eken nam...
mokak hari jil mart ekak athi.,..
mama eka sarayak kotuwe thaniyama awidda ban dawas bagayak withara,, kari demalu, thambi godakne inne,, ela thread eka ban
ස්තුති මචන් කට්ටියටමwatina thread ekak
ස්තුති මචන්Ela machan
Lassanata amunala Thiyenawa![]()
thava deyak add karanna one pandara 3- 4 vithra giyoth oyitath vada venas thenak oka![]()

මට දවසක් බඩුවක් සෙට් වෙන්නත් ගියා.. මහා රැ ඉද්දි අපොයි මම ඕවට නැති නිසා මග අරිය...ai happy cow cheese ehemath wikunawana aduwata ara circle box ekama aduwata,,
mokadda danne ne seen eka eke nam..
expire wela ne date eken nam...
mokak hari jil mart ekak athi.,..

.cd,dvd gannawanam 20 thiyena keli ganna epa ewa weda karanne nea .monawa hari ganna issalla gana ahapan macho pita kotuven kanava nam loku hotel valin kanna epa ban
oya malvaththa para gaava tiyena chooti perment valin kaapan
ara roti pan toaster karapu duppathma duppathma kada
ungen vathura ekak illapan dethun parak hodala konath hodala ( veeduruve) denava
un gaava roti seeni sambal daapu maxxa ru 30yi
thava ara mal vaththa para gaavathiyena juice kade buvath hodayi
