කොටුව ගැන දන්න අය හෙල්ප් මචන් මට කූලින් ෆෑන් එකක් ගන්න ඔනෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කොටුවෙන්?ටිකක් ලොකු එකක්(කම්ප්රෙසර් එකක උනත් අව්ල්ක් නෑ) වගේ නම් හොදයි.ගන්න තැනක් දන්නවද අඩුවට?