මම කුරුණෑගල ස්ටේසන් එකේදි නං හුකෝලා ගත්තා,
කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අඩියක් ගහලා රෑ අනුරාදපුරේ යන්න, වවුනියා කෝච්චියෙ ටිකට් ගන්න ගියා. කෝච්චිය තිබුනෙ මතක හැටියට 11 ගානකට, එතන ඉස්සරහ බාර් එකට ගියා 9ට කලින් දෙවනි බෝතලේ ගේන්න. ඒ ගමන්ම ටිකට් එක අරන් ගියා නං ලේසීනෙ කියලා හිතලා.ගිහින් ටිකට් එකක් ඉල්ලුවා..
මෙන්න යකෝ එතන ඉන්න පොන්නයා කියනවා කෝච්චිය එන්න පැය බාගෙකට කලින් ලු ටිකට් දෙන්නෙ, කලින් දෙන්නෑ කියලා..ඒක කිවුවෙ මහ පුකේ ලොකු Tone එකකින්..
මම ඇහුවා ඇයි කලින් දෙන්නැත්තෙ කියලා, ඌ කියනවා ඔයාට සිංහල තේරෙන්නැද්ද, එකපාරක් කිවුව නෙ ඒ වෙලාවට එන්න කියලා.
මට චේන් පැන්නා, මං ඇහුවා සිංහල තේරෙන හින්දා තමයි දෙන්නැත්තෙ ඇයි ඇහුවෙ, මම සල්ලි දෙනවනං ටිකට් එක දෙන්න බැරි මොකද, ටිකට් එක කවුන්ටරේට එන්නෙ පැය බාගෙකට කලින්ද කියලා.
මූ කියනවා, නෑ ටිකට් එක තියනවලු, තමුසෙට කිවුවනෙ එකපාරක්, කලින් දෙන්නෑ එහෙම, ටිකට් අරන් ආවෙ නැතිවුනොත් මොකද කරන්නෙ කියලා, මං කිවුවා පකෝ මම නං සල්ලි දීලා ටිකට් එක ගන්නෙ, තොට මොකද මං ආවත්, නාවත් එකයි, කැරියා මූන කුඩු කරගන්නැතුව ටිකට් එක දීපං වේසිගෙ පුතා කියලා..
වම් අතේ ගත්ත බෝතලේ, දකුනු අතේ පොඩ්කරගෙන ඉන්න පන්සීයෙ කොලේ එක්ක ඇගිල්ල දික්කරලා කෑගැහුව ඇක්සන් එක දැකලා පොර තප්පර 2-3ක් stuck වුනා. උගෙ පිටිපස්සෙන් හිටියා නාකියෙක්, ස්තානාදිපති වෙන්නැති, ඌ දඟලන්න ගත්තා ඒක ඇහිලා,,
මං කිවුවා වරෙං පකයා එලියට, තොගෙ ඇට දෙක ගලවලා බල්ලන්ට කන්න දානවා කියලා, රෑ බංකු වලට වෙලා නිදි කිර කිරා හිටපු එවුං ඔක්කොම ඇහැරිලා.. අරූ කිවුවා මේ යකාට ටිකට් එක දීලා දාන්න කියලා, සල්ලි දුන්නා, ටිකට් එක හම්බවුනා..
ඊට පස්සෙ තමයි, දෙවනි කොටස පටන්ගත්තෙ,,
ටිකට් එක දුන්නට පස්සෙ මං ඇහුවා, ඈ පොනනයො, තෝ දැං ටිකට් එක දෙන්න පුලුවන් කම තියාගෙන ඇයි කලින් දුන්නැත්තෙ, පකේ ටෝක් දී දී හිටියෙ කියලා, ආපහු ගේම ඉල්ලුවා,, අරූ කියනවා දැං ඔයාට ටිකට් එක දුන්නනෙ, යන්න දැන් කියලා,,
තව විනාඩි පහක් විතර කනේ ඇඟිල්ල ගහගන්න ටෝක් කරලා මං ආවා..