කොටු කියන්නෙ මොනාද බං ?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    කවුරුහරි ඔය ගැන කතාකරල තිබ්බ බන්.
    හැම අවුරුද්දෙන් අවුරුද්දටම කොටුවක් වැඩි වෙනවා. හැබැයි පොස්ට් 100ට වැඩියෙන් දාල තියෙන්න ඕනෙලු.
    පලවෙනි රෙප් 500ට කොටු 5ක් හම්බෙනවද කොහෙද. ඊට පස්සෙ 200න් 200ට වෙන්න ඕනේ.

    ඇඩ්මින් අයියා කීවා රෙප් වැඩි වෙන්න වැඩි වෙන්න කොටු වැඩිවෙන්නෙ හිමින් කියලා.