කොටු කොටු කලිසම්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    eeya yaku :lol:

    me wage replica thiyenawa ewa ganin

    s-l300.gif

    මේව බන් කොට්න් නෙවෙයිනේද? දාඩිය දානවා බන්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පොලේ තියෙනවා, මාත් ගෙදරට අදින්නේ කොටු කොටු :yes::yes::yes:තමා පට්ට සැහැල්ලුයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pamunuwe...:cool:
    kalisama made hilak tiyenewa dan


    හ්ම්... ඕවට ශිප් එකක් දාන්න බෑ බන්... ඒකයි පොඩි හිලක් තියල තියෙන්නෙ... චූ දාන්න ඕන වුනාම ඉනට හානියක් නොවී ඒක කරන්න පුළුවන්... හිල තිබ්බට හිටගෙන ඉන්නකොට පේන්නෙ නෑ.... 100% air tight කරගෙන ඉන්න හොඳ නෑ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබ ට නම් ඉතින් අවුලක් නැහැ ඒත් අපිට බැහැනේ:lol:


    ඇයි ආම්පන්න සෙට් එක, දණහිස ලඟටම තියනවද...?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    pamunuwe ara paara aine thiyan wikunanna thiyanawada?

    Wenna one...mama nemei gatte :P


    හ්ම්... ඕවට ශිප් එකක් දාන්න බෑ බන්... ඒකයි පොඩි හිලක් තියල තියෙන්නෙ... චූ දාන්න ඕන වුනාම ඉනට හානියක් නොවී ඒක කරන්න පුළුවන්... හිල තිබ්බට හිටගෙන ඉන්නකොට පේන්නෙ නෑ.... 100% air tight කරගෙන ඉන්න හොඳ නෑ....

    :P