....::කොටු ගොඩයි ::....

aruna47

Well-known member
  • elakiri-112-2.jpg


    ඔන්න ඉතින් මම දවසක් internet එකේ වල් පල් හොයා හොයා ඉන්නකොට මට දවසක් හම්බ උනා එළකිරි කියල සියිට් එකක්. ඉතින් එදා මේ එළකිරි එකට register වෙලා අලුත් යාළුවන්, මාළුවන්, ගම් පලුවන්ව අදුරගත්තා. අලුත් දේවල් ගැන දැන ගත්තා. මේක ලංකාව කියන පුංචි රටේ තියන පොඩි අලුත් කොල්ලෝ කුරුට්ටෝ ගොඩක් ඉන්න තැනක්. ( උදා: නාකි යුරාජ් වගේ අන්කල්ලත් ඉන්නවා ):lol: තව ඉන්නවා කට හැකර (උදා: පොඩි කොල්ලොත් tharindu76 වගේ ) තව ඉන්නවා කොල්ලන්ට බූට් තියන කපටි අම්මණ්ඩිලත්. කොහොම කෙසේ උනත් මේක අපේ ලංකාවේ තියන ලොකුම community එක. එදා මම මේකට එනකොට මේකේ හිටියේ සාමාජිකයන් 1000 වගේ. මේ එළකිරි එක වහන්න එක එක spot සයිට් අවා.. GTට නම් මතක ඇති. වලි මැද මේ එළකිරි එක නගන්න ගොඩක් කස්ටිය ඉතින් උදව් කරා. එදා මෙදා තුර ඉතින් වලි මැද මම මේ එළකිරි එකේ සිංහල කොල්ලෝ එක්ක හිටියා. තවත් ඉදිරියටත් මේකේ සිංහල කොල්ලෝ කෙල්ලෝ එක්ක එළකිරි වගේ ඕනෑ වෙලාවක මම ඉන්නවා. ජය ශ්‍රී

    පොස්ට් 5100
    රේප් 7යි
    එළකිරි එකට ජොයින් වෙලා අවුරුදු 5
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked:කලින් කියන්න එපැයි
    මේ ඔටු මාමට කිවනම් උබට හොද සුභපැතුම් නුලක් දා ගන්න තිබ්බ :P
    හැපි බර්ත්ඩේ ;)

    mama okata thread ekak dammoth okaa gedaraat hoyan avith maawa maranne:lol::lol::lol::rofl:
    ඔව් අවුරුදු 5ක් මේකේ හිටියා. :)
    11.gif
     
    • Like
    Reactions: aruna47