....::කොටු ගොඩයි ::....

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ජය වේවා !!!!
ඉදිරියටත් එලකිරි එකේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
 

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගේ උණුසුම් සුබ පැතුම්...

    congratulations_animated-20fdc001b7721ad810307176b9e3a878.gif


    rep added
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පොස්ට් 5100
    රේප් 7යි
    එළකිරි එකට ජොයින් වෙලා අවුරුදු 5

    හරීම ආඩම්බරයි :angry::angry::angry: තෝ මෙච්චර දවස් එලකිරි එකේ පොල් ගාලා ගාලා කොටු 7 ක් ගත්ත එකට.
    යකෝ සිරාවටම අවුරුදු 5 ක් මොන හු යන්නක්ද කරේ? :angry::angry::angry:

    පැනපිය ඉක්මනට තව කොටුවක්..මෙන්න ඒකට මගෙන් උදව්වක් +7
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • හරීම ආඩම්බරයි :angry::angry::angry: තෝ මෙච්චර දවස් එලකිරි එකේ පොල් ගාලා ගාලා කොටු 7 ක් ගත්ත එකට.
    යකෝ සිරාවටම අවුරුදු 5 ක් මොන හු යන්නක්ද කරේ? :angry::angry::angry:

    පැනපිය ඉක්මනට තව කොටුවක්..මෙන්න ඒකට මගෙන් උදව්වක් +7

    මචන් කුමාර මම කවදාවත් ත්‍රෙඩ් දාලා නැහැ රේප් ඉල්ලගෙන. දාන ත්‍රෙඩ් හොද නම් රේප් ඉබේම ලැබෙනවා. හිගකන එක මගේ සිරිතක් නෙම. මට රේප් දුන්නත් නැතත් මම හැමෝටම දීල තියනවා.:yes::yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කව්ද බන් මෙ චාටර් පොර.. ඔන්න මගෙනුත් උණුසුම් සුබපතුම් එක්ක පොඩි කප්පමකුත්..