කොටු තුන්පතියා

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    කොටු තුන්පතියා

    මචන්ලා මම කොටු තුන්පතියෙක් උනා..හුරේ...මම කොටු තුන්පතියෙක් උනා...ජය වේවා...:D:D:D:D
    මට රෙප් දීපු හැමෝටමත් මට කමෙන්ට්ස් දාලා මාව දිරිමත් කල හැමෝටමත් බොහොමත්ම ස්තූතියි..ජය වේවා...:D:D:D:D:rofl::rofl:
    මගේ ත්රේඩ් වලට ආපු හැමොටමත් ඇත්ත කිව්වම තද වෙලා හැංගිලා ඉදන් මගෙ රෙප් කපපු හැමෝටමත් මට උපදෙස් දීපු හැමෝටමත් බොහොමත්ම ස්තූතියි..ජය වේවා...
    හුරේ.....හුරේ.....;);):rofl::rofl::D:D
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Elaz... Onna thawa reps+4.... eth ape EK eke godak un reps dunnama aye return karanna tharan generous ne... reps ganna witharai denna kemathi ne godak un.. hikz..
     
    • Like
    Reactions: adniul2

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Congratz machan.....
    11.gif
    11.gif
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මේ Thread එක දාපු එකටත් එකෙක් මගේ රෙප් කපලා..මට රෙප් වටින්නේ නෑ යකෝ.උඹ මොකා උනත්
    කමක් නෑ එලිපිට ඇවිත් කතා කරපන්..උඹ මගේ රෙප් එකක් නෙවෙයි දාහක් කැපුවත් මම මගේ ගමන නවත්තන්නේ නෑ..ඒකත් මතක තියාගනින්...