කොටු දෙකයි--ස්තුති
අද බලද්දී මට තව කොටුවක් අලුතෙන් ඇවිත්..රේප් දුන්නා හැමෝටම ස්තුති...
අමුතු නමක් තිබ්බට හැමෝටම දන්න හැටියට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා..නැවත වරක් ස්තුති අලුතෙන් කොටුවක් අරන් දුන්නට

අද බලද්දී මට තව කොටුවක් අලුතෙන් ඇවිත්..රේප් දුන්නා හැමෝටම ස්තුති...අමුතු නමක් තිබ්බට හැමෝටම දන්න හැටියට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා..නැවත වරක් ස්තුති අලුතෙන් කොටුවක් අරන් දුන්නට






