කොටු දෙකයි--ස්තුති

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කොටු දෙකයි--ස්තුති

    :D අද බලද්දී මට තව කොටුවක් අලුතෙන් ඇවිත්..රේප් දුන්නා හැමෝටම ස්තුති...
    අමුතු නමක් තිබ්බට හැමෝටම දන්න හැටියට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා..නැවත වරක් ස්තුති අලුතෙන් කොටුවක් අරන් දුන්නට:yes::D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මටත් තියෙන්නේ අමුතු නමක් නේ :D :D :D
    නමින් නෙවෙයි වැඩෙනුයි කැපී පේන්නේ

    සමහර කට්ටිය කැපිල පේන්න කරන වැඩ වලින්
    පෙනි පෙනී කැපෙනවා :lol:

    REP 4 _+
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    subha pathum ...rep+
    thnxx machan rep+
    මටත් තියෙන්නේ අමුතු නමක් නේ :D :D :D
    නමින් නෙවෙයි වැඩෙනුයි කැපී පේන්නේ

    සමහර කට්ටිය කැපිල පේන්න කරන වැඩ වලින්
    පෙනි පෙනී කැපෙනවා :lol:

    REP 4 _+

    තැන්ක්ස් මචන් හි හි..ඔව් ඔව් මමත් දැක්ක ගොඩක් අය එහෙම කරගෙන තියනවා.මොන කරන්නද ඉතින් ලබා උපන් හැටි වෙන්න ඕනේ:lol::lol:..උඹත් අමුතු නමක් දාගත්තේ මොකෝ.මට දාගන්න නමක් නැති හින්දයි මේ වගේ එකක් දාගත්තේ..:lol:රේප්+
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ස්තුති මචන් බම්ප් කරට රේප් දෙන්න වෙන්නේ නැහැYou have given out too much Reputation in the last 24 hours, try again later

    උඹ 2009 නේ ඇවිල්ල තියෙනෙන්..:shocked::shocked:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මටත් තියෙන්නේ අමුතු නමක් නේ :D :D :D
    නමින් නෙවෙයි වැඩෙනුයි කැපී පේන්නේ

    සමහර කට්ටිය කැපිල පේන්න කරන වැඩ වලින්
    පෙනි පෙනී කැපෙනවා :lol:

    REP 4 _+

    :yes:

    mageth thiyenne amuthu namak :baffled: