කොටු පැනීමේ නව පියවර

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොටු පැනීමේ නව පියවර

    එහෙ බලල මෙහෙ බලන්න උනේ නෑ එක පාරට කොටු හයක් වෙලා.. මගේ බොක්ක වගේ එළකිරි කොල්ලෝ සෙට් එක මං ගැන ලබා දුන්න ඇගයීමක් තම මේක. හැමෝටම ගොඩක් ස්තුති. ජය වේවා.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    සිරාවට මොනාද බන් මේ කොටු කියන්නේ? ජොක්ස් නෙමෙයි බන් සිරාවට් අහන්නේ....
    මම දන්නව හැබැයි මට පොඩි අව්ලක් තියෙන්වා මම හිතන් ඉන්න එකමද කියල. :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙ බලලා මෙහෙ බැලුව නිසා වෙන්නැති එහෙම වෙලා ඇත්තෙ :lol:
     
    • Like
    Reactions: Silly point